කොහෙද රට. ලන්කාවේ නෙමෙයිනම් ඒ රටේ නොම්බරයක් ඔනා. මම දාලා තියෙනේ VOIPplease machan kiyapan. mobile number eka confirm kare kohomada ? udawwak karanna. mama masa ganaka idan mara kattak kanne bn mekata.
කොහෙද රට. ලන්කාවේ නෙමෙයිනම් ඒ රටේ නොම්බරයක් ඔනා. මම දාලා තියෙනේ VOIPplease machan kiyapan. mobile number eka confirm kare kohomada ? udawwak karanna. mama masa ganaka idan mara kattak kanne bn mekata.
කොහෙද රට. ලන්කාවේ නෙමෙයිනම් ඒ රටේ නොම්බරයක් ඔනා. මම දාලා තියෙනේ VOIP
ඔනා තරම් තියෙන්නේ බන්. ෆ්රීඑවත් තියෙනවා. ෆ්රීනැති එවත් තියනවා. text me වගෙ ඇප්, බර්න් නම්බර් ද මොකක්ද මන්ද ඇප් එකක්. ප්ලේ ස්ටොරුවේ බලහන්. නැත්තම් ස්කයිප් දාගනින්. මම දාලා තියෙන්නේ එහෙම, ස්කයිප් නම්බර් ෆොවර්ඩ් කරලා තියෙන්නේ ලන්කාවේ නම්බර් එකට. ස්කයිප් නම්බර් එකඩයල් කලාම මගේ ෆොන් එක රින් වෙනවා. ලෙසියි. හැමතිස්සෙම කොල් එන්නේ නැනේ.macho app eka mokakda bng ? free da ? mama usa paypal ekak hadala thyenne. wena ekak hadannath puluwan. thama card eka add kale na. please udaw karanna.
ඔනා තරම් තියෙන්නේ බන්. ෆ්රීඑවත් තියෙනවා. ෆ්රීනැති එවත් තියනවා. text me වගෙ ඇප්, බර්න් නම්බර් ද මොකක්ද මන්ද ඇප් එකක්. ප්ලේ ස්ටොරුවේ බලහන්. නැත්තම් ස්කයිප් දාගනින්. මම දාලා තියෙන්නේ එහෙම, ස්කයිප් නම්බර් ෆොවර්ඩ් කරලා තියෙන්නේ ලන්කාවේ නම්බර් එකට. ස්කයිප් නම්බර් එකඩයල් කලාම මගේ ෆොන් එක රින් වෙනවා. ලෙසියි. හැමතිස්සෙම කොල් එන්නේ නැනේ.
දැන් කොඩ් එකක්ද එන්නේ. එහෙනම් වෙලාවට. ඉස්සර ඔකකලේ වොයිස් කොල් එකක් ආව. ඒකට ස්ක්රින් එකේ නම්බර් එකගැහුවහම හරි. හොද වෙලාවට උබ කිව්වේ එහෙනම් මට ආයේ ස්කයිප් නම්බර් එක වෙරිෆයි කරන්න බැ. sms එන්නේ නැනෙ..macho godak ewa try kala. eth macho sms code eka nanae. paypal eken. ekane aula.
දැන් කොඩ් එකක්ද එන්නේ. එහෙනම් වෙලාවට. ඉස්සර ඔකකලේ වොයිස් කොල් එකක් ආව. ඒකට ස්ක්රින් එකේ නම්බර් එකගැහුවහම හරි. හොද වෙලාවට උබ කිව්වේ එහෙනම් මට ආයේ ස්කයිප් නම්බර් එක වෙරිෆයි කරන්න බැ. sms එන්නේ නැනෙ..
මම නම් ෆොන් නම්බර් එක දාලගොඩක් කල්. අලුත් සිස්ටම් ඔක්කොගේම දැන් VOIP නම්බර් වෙරිෆයි එවට යුස් කරන්න බැරුව ඇති. ගූගල් වොයිස් එකටත් දැන් බැ. ඉස්සර නම් ඒකත් පුලුවන්.voice calls uth ei bng. phone dala thibunoth. eth bng meka eka parak verify karagaththa nam harine. mun code eka ewanne nahane.
මම නම් ෆොන් නම්බර් එක දාලගොඩක් කල්. අලුත් සිස්ටම් ඔක්කොගේම දැන් VOIP නම්බර් වෙරිෆයි එවට යුස් කරන්න බැරුව ඇති. ගූගල් වොයිස් එකටත් දැන් බැ. ඉස්සර නම් ඒකත් පුලුවන්.
ඒකනේ බන්. හම්බ උනොත් කියන්නම්.
macho app eka mokakda bng ? free da ? mama usa paypal ekak hadala thyenne. wena ekak hadannath puluwan. thama card eka add kale na. please udaw karanna.
ඇහ්. එහෙනම් මම උබට කියන්නද වැඩක්. ඔකරිෆන්ඩ් කරපන් ආපු තැනටම. ඌට කියපන් අඩුවෙන් හරි වෙස්ටර්න් යුනියන් හරි මනී ග්රැම් හරි එවන්න කියලා.. මමත් ඔහොම කරලා තියෙනවා. පේමන්ට් එක අරගෙන හොල්ඩ් උනාම බඩු ඩිලිවර් කරලා කස්ටමර්ට කියනව රිෆන්ඩ් කරන්නම් වෙන විදියකට එවන්න කියලා. ශුවර් පොරක් නම් එහෙම කරපන්. 180 පස්සේ ඒකත් බැ.

operation salli one wade boru un one tharan ahala ati ban lel. atta unath boru kiyala hitanne
3000 USD බන් 
ඔයගානක් නම් අපරාදේ. ඔක අරින්න එපා. උන්ට දිගටම කතා කරපන්. එහෙම අනුන්ගේ සල්ලි තියාගන හරියනවයැ.3000 USD බන්
![]()
ehenam atharinna epa mokak hari karahan, yako Malaysia gihin ehe eketta kiyala mokak hari karagattath labai3000 USD බන්
![]()

ඔයගානක් නම් අපරාදේ. ඔක අරින්න එපා. උන්ට දිගටම කතා කරපන්. එහෙම අනුන්ගේ සල්ලි තියාගන හරියනවයැ.
හොයන්න බැරි වෙන්නේ එඩිට් කරලා යැවුවේඔව් යකූ.. ඔය ගානට PR ගත්තත් පාඩු නැ මලේසියා.. ඒජන්ට් කෙනෙක් ගාවට ගිහින් ජොබ් ඉන්ටවීව් එකකට වීසා එකක් අරගෙන එහේ ගිහින් අපාර්ට්මන්ට් එකක් දාලා ඇඩ්රස් දාලා දුන්නනම් හරි..ehenam atharinna epa mokak hari karahan, yako Malaysia gihin ehe eketta kiyala mokak hari karagattath labai![]()
ඔව් යකූ.. ඔය ගානට PR ගත්තත් පාඩු නැ මලේසියා.. ඒජන්ට් කෙනෙක් ගාවට ගිහින් ජොබ් ඉන්ටවීව් එකකට වීසා එකක් අරගෙන එහේ ගිහින් අපාර්ට්මන්ට් එකක් දාලා ඇඩ්රස් දාලා දුන්නනම් හරි..

digital items walath docs illaida?
ane manda mun nam epa wenawa.
lankawata support kala nam mona hari jilmart ekak daganna thibba.
