සැක සහිත සම්බන්ධ වලට පස්සේ, අමාරුවේ වැටිලා ඉන්න අය පත්තර වලට,සෝෂල් මීඩියා ගෘප් වල පෝස්ට් දම දම අහනවා අසනීප හැදේවිද කියල ප්‍රශ්න, මේවගේ එකක් තියෙනවා නම් එහෙම කල්තියා හඳුනා ගන්නත් මුලදීම ප්‍රතිකාර පටන් ගන්නත් පුළුවන්, පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ යූස් කරලා බලලම ද දැනගන්න පුළුවන් කියන එක,
මේ වගේ තව සොයාගැනීමක් ගැන ළඟකදී කියෙව්වා, පාටි තියෙන අවස්ථා වල මත්ද්‍රව්‍ය/ ඩෙට් ඩ්‍රග්ස් දාපු බීම නිසා අතවර වලට ලක්වීම වැඩි වීම නිසා, විශේෂිත බෙහෙත් වලට සංවේදී නිය ආලේපනයක් මගින් ඩෙට් ඩ්‍රග්ස් දමා ඇතිද කියල සොයා බලන ක්‍රමයක්, බීම බඳුනට ඇඟිල්ල දමා නිය ආලේපනයේ පාට පරීක්ෂා කිරීම, පාට වෙනස් වෙනවා නම් මත්ද්‍රව්‍ය දමා ඇති කියල සැක කරන්න පුළුවන්.

ස්තුතියි