Armed gang opens fire at STF vehicle in Kurana

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අනේ කවුරු වුනත් වෙඩි තියපු උන්ට කිසිම කරදරයක් හිරිහැරයක් නැතුව හොඳට ඉන්දැද්දි STF එකට අහුවෙන්න ඕනෙ :yes: :love:
 
neo7x

Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    STF එකට අද වනවිට උතුර‍ේත් දකුන‍ේත් තිබුනු තත්වය පහල වැට‍ෙමින් තිය‍ෙන්න‍ේ ඇයි ? ඉස්සර උන් එක්ක කවුරුවත් හැප්ප‍ෙන්න හැදුව‍ේ නෑ . ආණ්ඩුව විසින් උද්ඝ‍ෝෂන ඇතුලු සිවිල් ක්‍රියාකාරකම් අනවශ්‍ය මට්ටමින් මර්ධනය කරන්න
    STF එක යා‍ෙදා ගැනීම්‍ෙ අනිසි ප්‍රතිඵලයද ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    E welawema allala.2kda koheda raagama hospital.ekekta barapathalyilui...:love::love:

    අඩේ ඇහැක ගැලවෙන්න තියල කිව්වාම මං හිතුවෙ STF එකේ කෙනෙක්ගෙ ඇහැකට වැදිල කියල අරුන්ටනෙ වැදිල තියෙන්නෙ :D පට්ට. ඉතුරු ඇහැත් පොට්ට වේවා :love:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    STF එකට අද වනවිට උතුර‍ේත් දකුන‍ේත් තිබුනු තත්වය පහල වැට‍ෙමින් තිය‍ෙන්න‍ේ ඇයි ? ඉස්සර උන් එක්ක කවුරුවත් හැප්ප‍ෙන්න හැදුව‍ේ නෑ . ආණ්ඩුව විසින් උද්ඝ‍ෝෂන ඇතුලු සිවිල් ක්‍රියාකාරකම් අනවශ්‍ය මට්ටමින් මර්ධනය කරන්න
    STF එක යා‍ෙදා ගැනීම්‍ෙ අනිසි ප්‍රතිඵලයද ?

    :yes::yes::yes: