UNP ආණ්ඩුවෙන්_ඉවත් වීම ලබන ජනවාරීයේ.!

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    UNP ආණ්ඩුවෙන්_ඉවත් වීම ලබන ජනවාරීයේ.!

    එජාපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම ලබන ජනවාරීයේ.!

    වත්මන් යහපාලන රජයේ සෙසු පාර්ශ්වකරුවා වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් දිගින් දිගටම සිදුවන බලපෑම් සහ කෙනෙහිළිකම් අවසන් නොවුනහොත් ලබන ජනවාරී මාසයේදී ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇති බව වාර්තා වනවා.

    දිගින් දිගටම එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් හා අමාත්‍යවරුන්ගෙන් සිදුවන ඉල්ලීම නිසා ලබා ගත් මෙම තීරණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලිකවම හමුවී දන්වා ඇතැයි එජාපයේ අභ්‍යන්තර ආරංචී මාර්ග සදහන් කරනවා.

    වත්මන් යහපාලන ආණ්‌ඩුව තුළ එජාපයට මන්ත්‍රී ආසන 106 ක වැඩි බහුතරයක් තිබියදී ශ්‍රීලනිපයට ඇත්තේ මන්ත්‍රී ආසන 35 ක්‌ පමණක් වුවද එජාප බහුතරය නොසලකමින් ශ්‍රීලනිපය අවස්‌ථා ගණනාවකදීම එජාපය නොසලකා අත්තනෝමතිකව කටයුතු කර ඇති බවද එහිදී අගමැතිවරයා විසින් වැඩිදුරටත් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

    එක්‌සත් ජාතික පක්‍ෂයේ අමාත්‍යවරුන්ට, මන්ත්‍රීවරුන්ට සහ පාක්‍ෂිකයන්ට සිදුවන අසාධාරණකම් මෙම ආකාරයට දිගින් දිගටම සිදුවුවහොත් ලබන ජනවාරි මසදි ජාතික ආණ්‌ඩුවෙන් ඉවත් වීමට සිදුවන බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ජනාධිපතිවරයාට දන්වා ඇතැයි මෙම ආරංචි මාර්ග තහවුරු කර සිටිනවා.

    කෙසේ නමුත් මේ පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරය කුමක්දැයි තවමත් පැහැදිලි වී නොමැත.

    nethnews
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එකෙන්ම මොකා හරි කමක් නැ. එකෙක් ඉන්න එක දැන් නම් හොදයි තමා. මේ උට්ට දැන් වැඩක් කරගන්න බැ අපේ ආන්ඩුව අපේ ආන්ඩුව ගාගෙන ඔක්කොම එතන.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ෂුවර් එකට සම්බන්ද නාකියා එක්ක මගුල් කන්න වගේ පොනිලා හදන්නේ.. :lol: උටම ගැලපෙන නාකි උටන් නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    ජාතික ආණ්ඩුවෙන් අයින් වෙලා විපක්ෂයෙ වාඩි වෙනවද නැත්නම් යූඑන්පී තනි ආණ්ඩුවක් පිහිටවනවද කියන එක කියලා නෑනේ.

    පක්ෂ දෙකක් ආණ්ඩු කරනකොට කැඳ හැලිය වගේ උනාට, තනි පක්ෂයකින් කරන්න යන විනාශ ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන් උනා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජාතික ආණ්ඩුවෙන් අයින් වෙලා විපක්ෂයෙ වාඩි වෙනවද නැත්නම් යූඑන්පී තනි ආණ්ඩුවක් පිහිටවනවද කියන එක කියලා නෑනේ.

    පක්ෂ දෙකක් ආණ්ඩු කරනකොට කැඳ හැලිය වගේ උනාට, තනි පක්ෂයකින් කරන්න යන විනාශ ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන් උනා.
    දැන් කිසි වැඩක් කෙරෙන්නෙ නැ බන්.. එක පක්සයක් කරද්දි හරි වැරදි දෙකම කරනවා.. දැන් අරුන්ට සෙකන්ඩ් වෙන්න මුන් කරන්නෙත් නැ මුන්ට සෙකන්ඩ් වෙන්න අරුන් කරන්නෙත් නැ. ඇමති එක පක්ශෙක, නියොජ්යා අනිකේ. ක්‍රෙඩිට් එකාරූට යයි කියලා අනිකා කරන්නේ නැ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,087
    113
    Gotland
    ඇමරිකාවෙත් නැති ලිබරල් ප්‍රතිපත්ති තියං unp ට කවදාවත් ආණ්ඩු කරන්න බෑ. ආයේ ලොවෙත් බලයක් දෙන්නේ නෑ මිනිස්සු. රෙස්ට් ඉන් පීස් unp
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඔව්. කන එක තනියම කාපල්ලා
    ආයේ කාලෙකට කන්න ලැබෙන්නේ නෑ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇමරිකාවෙත් නැති ලිබරල් ප්‍රතිපත්ති තියං unp ට කවදාවත් ආණ්ඩු කරන්න බෑ. ආයේ ලොවෙත් බලයක් දෙන්නේ නෑ මිනිස්සු. රෙස්ට් ඉන් පීස් unp
    වයසත් එක්ක බලපුවහම යුඇන්පීයේ රනිල්ගේ අන්තිම ආන්ඩුව තමා. මීට පස්සේ ඉදන් ආන්ඩු කරන්න වෙන්නේ අර මුගාබේ කිව්වා වගේ මලකදටත් ප්‍රජාත්‍රන්තවාදෙන් චන්දේ ලැබුනොත් තමා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    දැන් කිසි වැඩක් කෙරෙන්නෙ නැ බන්.. එක පක්සයක් කරද්දි හරි වැරදි දෙකම කරනවා.. දැන් අරුන්ට සෙකන්ඩ් වෙන්න මුන් කරන්නෙත් නැ මුන්ට සෙකන්ඩ් වෙන්න අරුන් කරන්නෙත් නැ. ඇමති එක පක්ශෙක, නියොජ්යා අනිකේ. ක්‍රෙඩිට් එකාරූට යයි කියලා අනිකා කරන්නේ නැ.

    ඔව් එහෙම සීන් එකක් නම් තියෙනව තමයි.
    හවුලෙ තිබ්බ වාසිය තමයි රවීලා වගේ අය ඇමති කමෙන් අයින් වෙච්ච එක. රවීට ඇමති කමෙන් අයින් වෙන්න කියල ජන මතයක් හැදුනෙ අද ඊයේ නෙවෙයිනෙ. රනිල් කරේම පොරව බේරපු එකනෙ. බේරන්න පුළුවන් උපරිම කරා. ඇමති කමත් මාරු කරලා හරි තියන් ඉන්නයි බැලුවෙ. අන්තිමට ඔක්කෝම මාට්ටු වෙලා බැරිම තැනනෙ ඉල්ලා අස් උනේ. මම නම් හිතන්නේ නෑ ඌට ඳඩුවම් හම්බෙවේවි කියලා.

    මට හිතෙන විදිහට රනිලුත් හොයන්නෙ ඉස්සර මහින්දට තිබ්බ ආන්ඩුව වගේ හොරුන්ගෙන් කුඩ්ඩන්ගෙන් ශක්තිමත් ආණ්ඩුවක් මිසක් වරදට දඩුවම් දෙන පාලනයක් ගෙනියන්න නෙවෙයි. මහින්දත් පල් හොරුන්ව ආරක්ෂා කරපු එකනෙ කරේ, රෝහිතලා, ජොන්ස්ටන්ලා, දුමුන්දලා වගේ අයව. ඒකාලෙත් පාර්ශව දෙකක් තිබ්බා නම් තත්වෙ වෙනස් වෙන්න තිබ්බා.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මේ වගේම පොස්ට් තව ටික දිනකින් මොන්සොන් ගොන්සොන් ගෙන් හා හිරිකොතේ බඩුව සදුන් බුවාගේන් බලාපොරොත්තු වන්න.... බත් පැකට් එකට උක දෙන හිගන්නො දෙන්නා:lol::lol::lol::lol:

    :lol::lol:

    හොද වැඩේ කැරියොන්ට.... වෙන ඕන එකෙක් ආන්ඩු කලාට කමක් නෑ... යුඑන්පී එකට දෙන්නේ නෑ.... අන්තිමට පච වෙලාම ගියා..... වද පොන්නයත් නිකන්ම කැපිලා යයි.... කැරි පොන්නයා:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් එහෙම සීන් එකක් නම් තියෙනව තමයි.
    හවුලෙ තිබ්බ වාසිය තමයි රවීලා වගේ අය ඇමති කමෙන් අයින් වෙච්ච එක. රවීට ඇමති කමෙන් අයින් වෙන්න කියල ජන මතයක් හැදුනෙ අද ඊයේ නෙවෙයිනෙ. රනිල් කරේම පොරව බේරපු එකනෙ. බේරන්න පුළුවන් උපරිම කරා. ඇමති කමත් මාරු කරලා හරි තියන් ඉන්නයි බැලුවෙ. අන්තිමට ඔක්කෝම මාට්ටු වෙලා බැරිම තැනනෙ ඉල්ලා අස් උනේ. මම නම් හිතන්නේ නෑ ඌට ඳඩුවම් හම්බෙවේවි කියලා.

    මට හිතෙන විදිහට රනිලුත් හොයන්නෙ ඉස්සර මහින්දට තිබ්බ ආන්ඩුව වගේ හොරුන්ගෙන් කුඩ්ඩන්ගෙන් ශක්තිමත් ආණ්ඩුවක් මිසක් වරදට දඩුවම් දෙන පාලනයක් ගෙනියන්න නෙවෙයි. මහින්දත් පල් හොරුන්ව ආරක්ෂා කරපු එකනෙ කරේ, රෝහිතලා, ජොන්ස්ටන්ලා, දුමුන්දලා වගේ අයව. ඒකාලෙත් පාර්ශව දෙකක් තිබ්බා නම් තත්වෙ වෙනස් වෙන්න තිබ්බා.
    රට ගැන හිතන උන් ඔය දෙපැත්තෙම නැ බන්. ඒක නිසා යහපාලනයක් පටන් ගත්ත විදියටගෙනියන්න බැ.. පක්ශ දෙකේම ඉන්නේ හොරු.. කොහොමත් රවී නම් නිදහස් වෙනවා. ඒක ශුවර්, ඔකේන් ඇප නැති වෙනවා සිරාට... රනිල් මිනිහට බූට් එක තිබ්බොත් ආයේ මිනිහට මොකෙක්වත් නැ. රනිල් තනි පක්ශයක් එක්ක සම්පන්තන් එක්ක සෙට් උනොත්, ශ්‍රිලනිපේ උන්ට උත්තර දෙකයි. එක්කො මහින්ද එක්ක, එක්කො සිරා එක්ක. සිරා ආයේ ඉල්ලන්නේ නැත්තම් ඌ පස්සේ ගිහින් වැල බාන්නයැ. එකෙන්ම මහින්දට සෙට් වෙන්න තමා වෙන්නේ. හිරුනිකා, දුමින්ද දිසානායක, අප්පච්චි මලා වගේ ඩයල් ගැන ඉතින් පව් තමා. අනික් උන්ට නම් ගානක් නැ. එකට කාලා මහින්ද ගෙහර ගියාම පලු යන්න බැනපු එකේ සිරා ගෙදර ගියාම මහින්දට ආවඩ එක සුලු දෙයක්නේ.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    :yes::yes:
     
    රට ගැන හිතන කිසිම එකෙක් පාර්ලිමේන්තුව ඇතුලේ නෑ. ඒත් රවී වගේ උන් මහ ජනතාවගෙ බෙල්ලෙන්ම කපනකොට, විජේමුණිලා වගේ අය අතක් පයක් කඩනව වගේ දෙයක් විතරයි කරන්නෙ. ඉතින් සාපේක්ෂව තමයි අපිට තෝරගන්න වෙන්නෙ.

    රනිල්ව මෙච්චර ඇවිස්සෙන්න හේතුව රවීව හිර කරපු එක නම්, මෛත්‍රීට පුළුවන් ඔය හැම ප්‍රශ්නයකටම ගොඩක් ලේසියෙන් උත්තර හොයා ගන්න. ජනාධිපති කොමිසම වහලා දාලා රවී වගෙ උන්ට වරෙන් මචෝ කියලා එකතු කරගන්නවා නම් මේ මුකුත් නෑ.

    කොහොම උනත් ලේසි නෑ වැඩේ, රනිල් ගේමක් ගහනකොට මෛත්‍රී උඩ බලන් ඉන්නේ නෑ. මෛත්‍රී ගේමක් ගහනකොට රනිල් උඩ බලන් ඉන්නේ නෑ. රනිල් ගැන නම් පොඩි අදහසක් තියෙනවා මොන වගේ ගේම් කාරයෙක්ද කියලා, ගොඩක් දුරට ඩීල් වලින් එහෙමත් නැත් නම් වෙන කෙනෙක්ව හයර් කරලා දිනන්න බලන කෙනෙක්. ඒවගේම මෛත්‍රී කියන්නෙ තමන් එක්ක ඉඳපු එකාට කෙලවපු එකෙක්. මට නම් මෛත්‍රීව තාම හරියට කියව ගන්න බෑ. මොකද මිනිහට හිතාගන්න බැරි ඉවසීමක් තියෙනවා.

    සම්බන්ධන්ලා රනිල් එක්ක ගොඩක් දුරට සෙට් වේවී, යූඑන්පී එක ඇතුලෙ ඉන්න රාජිතලා අර්ජුනලා චම්පිකලා හිරුනිකාලා මෛත්‍රී ලඟට ඒවී. ඒකාබද්ද විපක්ෂයෙ ඉන්න වෙල්ගම මහින්දානන්ද වගේ අය නිතරම කියන්නෙ ශ්‍රීලංකා ආණ්ඩුවක් හදනව නම් අපිත් එකතු වෙන්නම් කියලා. මට හිතෙන විදිහට මෙතන තියෙන ගේම මන්ත්‍රීවරු 113 හොයා ගන්න එක නෙවෙයි. ඒ හොයාගන්න මන්ත්‍රීවරු ලොකු හොරුද පොඩි හොරුද කියන එකයි මෙතන තියෙන ප්‍රශ්නෙ

    :):)
     
    :yes::yes::yes:

    අන්න ඒකයි සිද්දිය.. සාපේක්ශ්ව ඌට වඩා මූ හොදා මිසක, හොදම උන් නම් නැ. ලන්දේකාරයට වඩා පෘතුග්‍රීසීකාරයා හොදා ඌට වඩා ඉන්ග්‍රිසිකරයා හොද වගේ සීන් එකක්. අඩුවෙන්ම ඩැමේජ් එකක් වෙන එවුන් හොයාගන්න ජනතාව දැනගන්න ඔනා. රවීලගේ ගේම් ඉතින් ද ඊයේ නෙමෙයිනේ, මිනිස්සු කීපාරක් නම් ඌව බලේට ගෙනාවද? ගේන ගේන සරේට මොකඛරි රජයේ ආයතනයකට කෙලියනේ.