Game of Thrones Fans

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මම youtube vide එකක කියනව දැක්ක අර ඊතල විදින gadget එකේ නම scorpion නිසා සහ ඒක හදපු කෙනාට විශ ගැන හොඩ දැනුමක් තියෙන නිසා මකරට වැදුන ඊතලේට විශ කවල කියල. :sorry::sorry:

    ඒ gadget එකට scorpion කියල දාල තියෙන්නේ Aegon Targaryen 7 kingdoms අල්ලද්දී Dorne ඌට අල්ලගන්න බැරි වෙලා . ඒකයි House Martell moto එක Unbowed, Unbent, Unbroken කියලා තියෙන්නේ . ඒ Aegonගේ conqueror එකේදී dragonsලා 3 දෙනාගෙන් එකෙක් මැරීලා ( Balerion නෙමේ වෙන එකෙක් ) තියෙන්නේ Dorne අල්ලගන්න ගියපු පාර , Martelල ඒ dragonව මරල තියෙන්නේ උන්ගේ scorpionsලාගෙන් , එකයි ඒ gadget එකේ නම scorpion කියල දාල තියෙන්නේ .

    Drogon මැරෙන කතාවක් තියනවා තමයි . Drogon නම දාල තියෙන්නේ Khal Drogo ගේ නමින් නේ .. ඌ මැරුනෙත් උගේ තුවාලේ විස හින්දා නේ ..ඒ වගේ Drogonත් ඒ තුවාලෙන් විසට මැරෙයි කියලා කියනවා
     
    • Like
    Reactions: BadBlueGenius

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ඌ වැල බලනවා ඇති හොරෙන් :P:P

    එකපාරට හයිස්පීඩ් අන්ලිමිටඩ් ඉන්ටනෙට් හම්බුනා වගේ ඇති :P

    rELiBpK.png



    කොහොමත් ඔක්කොම නම් දාල තියෙන්නේ එහෙම නේ ? Viserys = Viserys Targaryen , Drogon = Khal Drogo

    episode 6 වල මැරෙනවලු තමයි

    :yes::yes:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ප්‍රශ්නයක් තියෙනවා.

    බ්‍රෑන් ත්‍රී අයිඩ් රේවන් නිසා කසාද බඳින එකක් නෑ. ජෝන් ටාගේරියන් කෙනෙක් කියලා ඊලඟ එපියෙන් දැනගනීවී. එතකොට ස්ටාර්ක් පවුල ඉස්සරහට ගෙනියන්න පිරිමියෙක් නෑනේ. එතකොට මොක්ද වෙන්නෙ. ගෑනුන්ට බෑනේ නම ගෙනියන්න.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    spoil කල්ල රෙප් දෙන අයට ඕව පඩිසන් දෙනව කවද හරි :angry: දැක්කනෙ රේගාර්ට වෙච්ච දේ :angry:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Game of Thrones Season 7 Episode 5 will reveal the truth about Rhaegar Targaryen and Lyanna Stark's relationship. We are going to find out Rhaegar and Lyanna were actually married which would make Jon Snow a legitimate Targaryen and rightful heir to the Iron Throne. Sam and Gilly will discover Rhaegar's annulment to his first marriage and proof of his second marriage to Lyanna Stark. Bran Stark will have another Flashback and he will witness the Marriage between the two and he will another look hear Lyanna Stark whisper Jon Snow's true name Aegon Targaryen.
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    මේ සැරේ stark family එක එකට සෙට් වෙයිද. ජෝන් තාම අවේ නැහැනේ උතුරට.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ සැරේ stark family එක එකට සෙට් වෙයිද. ජෝන් තාම අවේ නැහැනේ උතුරට.
    පවුලේ ඔක්කොම ටික එකට එකතුවෙච්ච ගමන් රෙඩ් වෙඩින් එක වගේ සට සට ගාල මොකෙක්හරි ඇවිත් කපල යයිද දන්නේ නෑ පවුලම :P
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    arya okawa maranawa last episode me season eke :lol::lol:
    :yes::frown:

    මේ සැරේ stark family එක එකට සෙට් වෙයිද. ජෝන් තාම අවේ නැහැනේ උතුරට.
    ekathu wenna diyan ban season 1 eke dekkata passe thawama ekata innawa dekke nae , hebei den hena power full family eka :cool:
    ai ban e huyannawa thiyan inne.. aruth kamathi na snow ..eth ara sansa huttige passenmai

    mu okkoma iwara unahama winterfall eke badu kadayak dagena idi :lol: