පනහය් පනහය් අය්යෙ රැටය් දවල්ටය්gb 100 wadiyine malli. okata loku bilak enawa. mulin adu ekak aran madi nan passe wadi kara ganna .
පනහය් පනහය් අය්යෙ රැටය් දවල්ටය්
තුන්දස් පන්සියට වැඩ් උනෙත් අඩු කන්නව මන්
movie shop එකක් කරන කෙනෙක් නම් ඔය වගේ පැකේජ් එකක් හොදයි. ඔයා මොනවද ඕවයෙන් කරන්නෙ.
හාඩ් පුරවනවා ෆිල්ම්ස් අරන් අරන්. බලන්නෙත් නැහැ. ගොන් වැඩ. ඕකෙන් වැඩක් කරනවානම් අවුලක් නැහැ. නැත්තන් ඉතින් අපරාදේ ඔච්චර එකක්.

එයාගේ බිල ඔයා ගෙවන්නේ නැනේ. ඌට ඔනා හින්දනේ ගත්තේ.. මේයා බලාන්කො. මේ?????ඔයා හෙන පන්ඩිතයි.movie shop එකක් කරන කෙනෙක් නම් ඔය වගේ පැකේජ් එකක් හොදයි. ඔයා මොනවද ඕවයෙන් කරන්නෙ.
හාඩ් පුරවනවා ෆිල්ම්ස් අරන් අරන්. බලන්නෙත් නැහැ. ගොන් වැඩ.
ඔයා හෙන පන්ඩිතයි.movie shop එකක් කරන කෙනෙක් නම් ඔය වගේ පැකේජ් එකක් හොදයි. ඔයා මොනවද ඕවයෙන් කරන්නෙ.
හාඩ් පුරවනවා ෆිල්ම්ස් අරන් අරන්. බලන්නෙත් නැහැ. ගොන් වැඩ.


ඔයා හෙන පන්ඩිතයි.movie shop එකක් කරන කෙනෙක් නම් ඔය වගේ පැකේජ් එකක් හොදයි. ඔයා මොනවද ඕවයෙන් කරන්නෙ.
හාඩ් පුරවනවා ෆිල්ම්ස් අරන් අරන්. බලන්නෙත් නැහැ. ගොන් වැඩ.

අඩු කන්නව අය්යෙ මොඩ වැඩක් තමය්ඕකෙන් වැඩක් කරනවානම් අවුලක් නැහැ. නැත්තන් ඉතින් අපරාදේ ඔච්චර එකක්.
බොට ඕනා එකක් කරපන් හරිද මම ඉතින් නිකන් කිව්වේ . බිල ගෙවන්නේ මමනම් මුට ඇති _කේ අමාරුව කියයි නැත්තන්.![]()

එයාගේ බිල ඔයා ගෙවන්නේ නැනේ. ඌට ඔනා හින්දනේ ගත්තේ.. මේයා බලාන්කො. මේ?????


කමෝන් රශ්මී කමෝන්බැ...තව බනින්න මේකට තව මෝලේ පෑදෙන්න...![]()

ඉතින් පොඩ් pkg එකක් ගත්තමත් මෙ වගෙ හොරට ඩෙට කැපෙන්වනෙ
එපර පිල්ම් එකක් ගන්නවත් ඉතුරු වෙන්නෙ නැනෙ
මන් පැකෙජ් එක අඩු කන්නව මෙ මාසෙ තුන්දන් පන්ස්යට වැඩි උනොත්

පෝන් එකක් නැ අය්යෙ බල්ල කැව අය්යගෙ lap එක තීනො එකෙන් ගියෙ නැ අය්ය පස්වර්ඩ් දන්න්නෙත් නැහැ ඇහුවෙවත් නැමචන් උඹ PC එකෙන් විතරමද ඔය connection එක පාවිච්චි කරේ. Phone එකෙන් wifi connect උනේ නැද්ද? ඔය software එකෙන්, PC එක use කරපු data විතරයිනේ පෙන්නන්නේ.

දැට්ස් මයි පොයින්ට් ඔල්සො බ්රො.මචන් උඹ PC එකෙන් විතරමද ඔය connection එක පාවිච්චි කරේ. Phone එකෙන් wifi connect උනේ නැද්ද? ඔය software එකෙන්, PC එක use කරපු data විතරයිනේ පෙන්නන්නේ.

අල්ලපු ගෙදර එකා හරි යන්න ඇති මචන්. ඔකේ ඩිෆොල්ට් පාස්වර්ඩ් එක වෙනස් කරහන්.. අද දවසේ බලහන්කො තත්වේ.. දිගටම එසේ නම් ඔකේ වයිපයි අයින් කරල බලහන් ඩේට කන එකා..පෝන් එකක් නැ අය්යෙ බල්ල කැව අය්යගෙ lap එක තීනො එකෙන් ගියෙ නැ අය්ය පස්වර්ඩ් දන්න්නෙත් නැහැ ඇහුවෙවත් නැ![]()
සත්තය් වය්පය් යන්න් විදියක් නැ කාටවත් සුවර් සියට කොට්යක්දැට්ස් මයි පොයින්ට් ඔල්සො බ්රො.
oya router eke settings walin wifi pass eka balanna puluwan. ubata sure da wena kauruth password eka danne na kiyala? issallla kiyapanko uba wifi pass ekak dammada kiyala?
oke wifi off karala RJ45 cable(kaha paata) eken witarak dawas keepayak use karala usage check karala balanna.
ai yako 100GB gatte? wadi nadda?

අල්ලපු ගෙදර එකා හරි යන්න ඇති මචන්. ඔකේ ඩිෆොල්ට් පාස්වර්ඩ් එක වෙනස් කරහන්.. අද දවසේ බලහන්කො තත්වේ.. දිගටම එසේ නම් ඔකේ වයිපයි අයින් කරල බලහන් ඩේට කන එකා..
අල්ලපු ගෙදර ඉන්නෙ අක්ක කෙනෙක් එයත් වැඩ්ට යන්වද කොය්ද නැන්දය් මාමය් ඉන්නෙ දවල්ට අන්ත් එක අය්යෙ පාස්වඩ් නොදැන් යන්න් බැනෙඅල්ලපු ගෙදර අක්කා උබලගේ අයියත් එක්ක LAN කනෙක්ට් උනාද දන්නේ නැ.අල්ලපු ගෙදර ඉන්නෙ අක්ක කෙනෙක් එයත් වැඩ්ට යන්වද කොය්ද නැන්දය් මාමය් ඉන්නෙ දවල්ට අන්ත් එක අය්යෙ පාස්වඩ් නොදැන් යන්න් බැනෙ