SLT usage

Aug 7, 2014
1,080
82
0
27
🅴🅰🆁🆃🅷
පනහය් පනහය් අය්යෙ රැටය් දවල්ටය්
තුන්දස් පන්සියට වැඩ් උනෙත් අඩු කන්නව මන්

ඔයා හෙන පන්ඩිතයි. :dull: movie shop එකක් කරන කෙනෙක් නම් ඔය වගේ පැකේජ් එකක් හොදයි. ඔයා මොනවද ඕවයෙන් කරන්නෙ. :angry: හාඩ් පුරවනවා ෆිල්ම්ස් අරන් අරන්. බලන්නෙත් නැහැ. ගොන් වැඩ.
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,392
    16,184
    113
    ඇය්
    ඕකෙන් වැඩක් කරනවානම් අවුලක් නැහැ. නැත්තන් ඉතින් අපරාදේ ඔච්චර එකක්.
    බොට ඕනා එකක් කරපන් හරිද මම ඉතින් නිකන් කිව්වේ . බිල ගෙවන්නේ මමනම් මුට ඇති _කේ අමාරුව කියයි නැත්තන්. :P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔයා හෙන පන්ඩිතයි. :dull: movie shop එකක් කරන කෙනෙක් නම් ඔය වගේ පැකේජ් එකක් හොදයි. ඔයා මොනවද ඕවයෙන් කරන්නෙ. :angry: හාඩ් පුරවනවා ෆිල්ම්ස් අරන් අරන්. බලන්නෙත් නැහැ. ගොන් වැඩ.
    එයාගේ බිල ඔයා ගෙවන්නේ නැනේ. ඌට ඔනා හින්දනේ ගත්තේ.. මේයා බලාන්කො. මේ?????
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඔයා හෙන පන්ඩිතයි. :dull: movie shop එකක් කරන කෙනෙක් නම් ඔය වගේ පැකේජ් එකක් හොදයි. ඔයා මොනවද ඕවයෙන් කරන්නෙ. :angry: හාඩ් පුරවනවා ෆිල්ම්ස් අරන් අරන්. බලන්නෙත් නැහැ. ගොන් වැඩ.

    කමෝන් රශ්මී කමෝන්බැ...තව බනින්න මේකට තව මෝලේ පෑදෙන්න... :angry::angry:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ

    ඉතින් පොඩ් pkg එකක් ගත්තමත් මෙ වගෙ හොරට ඩෙට කැපෙන්වනෙ
    එපර පිල්ම් එකක් ගන්නවත් ඉතුරු වෙන්නෙ නැනෙ :(
    මන් පැකෙජ් එක අඩු කන්නව මෙ මාසෙ තුන්දන් පන්ස්යට වැඩි උනොත්
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඕකෙන් වැඩක් කරනවානම් අවුලක් නැහැ. නැත්තන් ඉතින් අපරාදේ ඔච්චර එකක්.
    බොට ඕනා එකක් කරපන් හරිද මම ඉතින් නිකන් කිව්වේ . බිල ගෙවන්නේ මමනම් මුට ඇති _කේ අමාරුව කියයි නැත්තන්. :P
    අඩු කන්නව අය්යෙ මොඩ වැඩක් තමය් :(

    එයාගේ බිල ඔයා ගෙවන්නේ නැනේ. ඌට ඔනා හින්දනේ ගත්තේ.. මේයා බලාන්කො. මේ?????
    :shocked::(

    කමෝන් රශ්මී කමෝන්බැ...තව බනින්න මේකට තව මෝලේ පෑදෙන්න... :angry::angry:
    :angry:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷

    ඉතින් පොඩ් pkg එකක් ගත්තමත් මෙ වගෙ හොරට ඩෙට කැපෙන්වනෙ
    එපර පිල්ම් එකක් ගන්නවත් ඉතුරු වෙන්නෙ නැනෙ :(
    මන් පැකෙජ් එක අඩු කන්නව මෙ මාසෙ තුන්දන් පන්ස්යට වැඩි උනොත්

    Ok :)
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    මචන් උඹ PC එකෙන් විතරමද ඔය connection එක පාවිච්චි කරේ. Phone එකෙන් wifi connect උනේ නැද්ද? ඔය software එකෙන්, PC එක use කරපු data විතරයිනේ පෙන්නන්නේ.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මචන් උඹ PC එකෙන් විතරමද ඔය connection එක පාවිච්චි කරේ. Phone එකෙන් wifi connect උනේ නැද්ද? ඔය software එකෙන්, PC එක use කරපු data විතරයිනේ පෙන්නන්නේ.
    පෝන් එකක් නැ අය්යෙ බල්ල කැව අය්යගෙ lap එක තීනො එකෙන් ගියෙ නැ අය්ය පස්වර්ඩ් දන්න්නෙත් නැහැ ඇහුවෙවත් නැ :no:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    දැට්ස් මයි පොයින්ට් ඔල්සො බ්‍රො.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    oya router eke settings walin wifi pass eka balanna puluwan. ubata sure da wena kauruth password eka danne na kiyala? issallla kiyapanko uba wifi pass ekak dammada kiyala? :lol:

    oke wifi off karala RJ45 cable(kaha paata) eken witarak dawas keepayak use karala usage check karala balanna.

    ai yako 100GB gatte? wadi nadda?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පෝන් එකක් නැ අය්යෙ බල්ල කැව අය්යගෙ lap එක තීනො එකෙන් ගියෙ නැ අය්ය පස්වර්ඩ් දන්න්නෙත් නැහැ ඇහුවෙවත් නැ :no:
    අල්ලපු ගෙදර එකා හරි යන්න ඇති මචන්. ඔකේ ඩිෆොල්ට් පාස්වර්ඩ් එක වෙනස් කරහන්.. අද දවසේ බලහන්කො තත්වේ.. දිගටම එසේ නම් ඔකේ වයිපයි අයින් කරල බලහන් ඩේට කන එකා..
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    දැට්ස් මයි පොයින්ට් ඔල්සො බ්‍රො.
    සත්තය් වය්පය් යන්න් විදියක් නැ කාටවත් සුවර් සියට කොට්යක්

    oya router eke settings walin wifi pass eka balanna puluwan. ubata sure da wena kauruth password eka danne na kiyala? issallla kiyapanko uba wifi pass ekak dammada kiyala? :lol:

    oke wifi off karala RJ45 cable(kaha paata) eken witarak dawas keepayak use karala usage check karala balanna.

    ai yako 100GB gatte? wadi nadda?

    වය්පය් පාස්වඩ් එක තියෙ මෙකෙ පිටිපස්සෙ
    එහෙම් යන්න බැනෙ අය්යෙ කවුරුවත් දන්නෙත් නැ මන් මෙක ගත්තය් කියල වටපිටෙ ඉන්න
    කොල්ලො ඇත්තෙත් නැ ඔව දන්න මෙ පැත්තෙ වැඩ්ය
    මන් එ කෙබලෙ ගහල තමය් යන්නෙ
    නැතුව යන්න් බැනෙ කොන්පියුටරෙන් :(

    අඩු කරනව අය්යෙ dilog එකෙ තිබුනෙත් 90gb එක වැඩ් නිසය් speed නැති නිසය් අය්න් කලෙ
    මෙකත් වැඩි උනොත් අඩු කන්නව
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අල්ලපු ගෙදර එකා හරි යන්න ඇති මචන්. ඔකේ ඩිෆොල්ට් පාස්වර්ඩ් එක වෙනස් කරහන්.. අද දවසේ බලහන්කො තත්වේ.. දිගටම එසේ නම් ඔකේ වයිපයි අයින් කරල බලහන් ඩේට කන එකා..
    :no: අල්ලපු ගෙදර ඉන්නෙ අක්ක කෙනෙක් එයත් වැඩ්ට යන්වද කොය්ද නැන්දය් මාමය් ඉන්නෙ දවල්ට අන්ත් එක අය්යෙ පාස්වඩ් නොදැන් යන්න් බැනෙ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :no: අල්ලපු ගෙදර ඉන්නෙ අක්ක කෙනෙක් එයත් වැඩ්ට යන්වද කොය්ද නැන්දය් මාමය් ඉන්නෙ දවල්ට අන්ත් එක අය්යෙ පාස්වඩ් නොදැන් යන්න් බැනෙ
    අල්ලපු ගෙදර අක්කා උබලගේ අයියත් එක්ක LAN කනෙක්ට් උනාද දන්නේ නැ.