අල්ලපු ගෙදර අක්කා උබලගේ අයියත් එක්ක LAN කනෙක්ට් උනාද දන්නේ නැ.
ඉතින් එහෙනන් ඒකෙ අඩුවෙන්න් එපැය් වැඩි වෙන්නෙ නැතිවඔකේ ඩේටා එන්නේ කොට වලට යකො.. 2GB විතර. ඒක පැන්නම ඊලග 2GB එහෙම එන්නේ. හරියට කරන්ට්මීටරේ වගේ නැ.


බල්ලොන්ට phone දෙන්න එපාපෝන් එකක් නැ අය්යෙ බල්ල කැව අය්යගෙ lap එක තීනො එකෙන් ගියෙ නැ අය්ය පස්වර්ඩ් දන්න්නෙත් නැහැ ඇහුවෙවත් නැ![]()
. උන් ඕව කනවා
. PC එකේ වෙන user account වත් නෑ නේද.දැට්ස් මයි පොයින්ට් ඔල්සො බ්රො.

oya router eke settings walin wifi pass eka balanna puluwan. ubata sure da wena kauruth password eka danne na kiyala? issallla kiyapanko uba wifi pass ekak dammada kiyala?
oke wifi off karala RJ45 cable(kaha paata) eken witarak dawas keepayak use karala usage check karala balanna.
ai yako 100GB gatte? wadi nadda?
SSID එක පේනවනම් default pass එකෙන් යන්න පුළුවන් වෙන එවුන්ට. අනිත් එක configuration settings page එකෙත් username/password වෙනස් කරන්න