වාහන හින්ද කාපු කටු ...3

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Mr.Thor:22084099 said:
    Eye podi raumak giya galle watala highway eke, ada ude weekly checkup tika karanakota menna bole radiator eke coolant bagayak vitara naa..

    Overflow tank eka laga ho gala leak wela.. :dull::dull::dull:

    Radiator cap eke kale hari, ada aluth ekak danna oone... :yes::yes::yes:


    SUUhOhzl.jpg



    ගහලා තියන බාර් ගානටම දාපන්
     
    • Like
    Reactions: Mr.Thor

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    අද ගියා නිසාන් කූප් ක්ලබ් එස්.එල් මීට් එකකට.මේකේ ඉන්නවද ඒකෙ ඔර්ගනයිස් කොමිටියෙ පොරක්.ලිමිට්ලස් ටීම් එක එතන මොකක්ද කලේ.උන් එක්ක එකතු වෙලාද මීට් එක තිබ්බේ.නැත්නම් ඒ අය එතන හිටියද.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    දැන් හැමතැනම traffic බන්....ඒක නිසා ගොඩක් උන් හයිබ්‍රිඩ් ගන්න උනන්දුයි....ඉස්සරහට නෝමල් වාහන මේ මිලට අරගෙන දෙන්න බැරිවෙයිද කියලත් හිතෙනවා බන්....ඔය බලපන් ඇලියොන් ප්‍රිමියෝ සමහර ඒවා වේලි වේලි තීනවනේ මාස ගනන්:rolleyes::rolleyes::rolleyes:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    kickdown nam dawasata eka paarak withara wenawa ithin premio allion ekak dakkama :lol:
    Lancer apita issara gemak aththema nee ban...uba oya wayasaka siyalata issara karanawa aththe...kohomath pappala thamai wediyen yanne owawala...


    Apita issara karanna waren red lancer ....:P
    Poddak hitapan akak gannakan toyota or honda;)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113
    Lancer apita issara gemak aththema nee ban...uba oya wayasaka siyalata issara karanawa aththe...kohomath pappala thamai wediyen yanne owawala...


    Apita issara karanna waren red lancer ....:P
    Poddak hitapan akak gannakan toyota or honda;)

    Honda ekak epa.. Toyota ekak genen :)

    eeta passe warenko... :lol: