Game of Thrones Fans

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    20638504_450807965305883_5943019470418417159_n.jpg

    ගිය එපියේ මකරා ගේමට බහින සීන් එක අඩුම ගනේ 10 සැරයක් වත් බලන්න ඇති... දැන් හෙට ජෝන් කාරයා මකරව හුරතල් කරන සීන් එකක් තියෙනවලු නේද....හෙට වෙනකම් ඉන්න බැරියෝ...
    :love::love::love::love:

    :D:D:yes::yes:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ගිය එපියේ මකරා ගේමට බහින සීන් එක අඩුම ගනේ 10 සැරයක් වත් බලන්න ඇති... දැන් හෙට ජෝන් කාරයා මකරව හුරතල් කරන සීන් එකක් තියෙනවලු නේද....හෙට වෙනකම් ඉන්න බැරියෝ...
    :love::love::love::love:

    ජෝන්ගේ මකර කලීසි හුරතල් කරයිද දන්නේ නෑ :P
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    හෙට Rhaegar targaryenගෙයි Lyanna starkගෙයි මගුල පෙන්නයි නේ ? Jon Snowගේ ඇත්ත නමත් Sam හොයගනී නේ ?
     
    Oct 13, 2016
    2,675
    276
    0
    20638504_450807965305883_5943019470418417159_n.jpg

    ගිය එපියේ මකරා ගේමට බහින සීන් එක අඩුම ගනේ 10 සැරයක් වත් බලන්න ඇති... දැන් හෙට ජෝන් කාරයා මකරව හුරතල් කරන සීන් එකක් තියෙනවලු නේද....හෙට වෙනකම් ඉන්න බැරියෝ...
    :love::love::love::love:

    අඩෝ මාත් ඒ සීන් එක 3 පාරක් බැලුවා. පට්ට බන්. මාරම feeling එකක් එන්නේ. GoT නොබැලූ දෑස් මක්කටෙයි? :yes: :yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0

    ඒ විතරක්ද මුට සිංහලත් පුළුවන්.ජාතියක් විදියට ආඩම්බර වෙයන් :rofl:

    ඒ වගේද යකෝ White Walker කෙනෙකුත් එළකිරියේ ඉන්නවා. තව White Walker කෙනෙක් බවට පරිනාමය වෙච්ච කටුස්සෙකුත් ඉන්නවා. :rofl: :rofl:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඒ වගේද යකෝ White Walker කෙනෙකුත් එළකිරියේ ඉන්නවා. තව White Walker කෙනෙක් බවට පරිනාමය වෙච්ච කටුස්සෙකුත් ඉන්නවා. :rofl: :rofl:

    snow කාරයත් ඉන්නවා කියපන්කො!ලංකාව චාටර් කිව්වොත් උන්ට කනට ගහලා මේවා පේන්නන ඕනේ :love:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    ගිය එපියේ මකරා ගේමට බහින සීන් එක අඩුම ගනේ 10 සැරයක් වත් බලන්න ඇති... දැන් හෙට ජෝන් කාරයා මකරව හුරතල් කරන සීන් එකක් තියෙනවලු නේද....හෙට වෙනකම් ඉන්න බැරියෝ...
    :love::love::love::love:

    mokakda ban ara anith eka
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වගේද යකෝ White Walker කෙනෙකුත් එළකිරියේ ඉන්නවා. තව White Walker කෙනෙක් බවට පරිනාමය වෙච්ච කටුස්සෙකුත් ඉන්නවා. :rofl: :rofl:
    ඔව් මාව පොඩි කාලේ බිල්ලට දීල නේ නයිට් කින්ට :baffled: