![]()
ගිය එපියේ මකරා ගේමට බහින සීන් එක අඩුම ගනේ 10 සැරයක් වත් බලන්න ඇති... දැන් හෙට ජෝන් කාරයා මකරව හුරතල් කරන සීන් එකක් තියෙනවලු නේද....හෙට වෙනකම් ඉන්න බැරියෝ...

ඇරෝ, ෆ්ලෑෂ් බලන උන් දුවපියව් යන්න මේකෙන්

ඇයි මිනිහෝ එහෙම කරන්නේ 
![]()
ගිය එපියේ මකරා ගේමට බහින සීන් එක අඩුම ගනේ 10 සැරයක් වත් බලන්න ඇති... දැන් හෙට ජෝන් කාරයා මකරව හුරතල් කරන සීන් එකක් තියෙනවලු නේද....හෙට වෙනකම් ඉන්න බැරියෝ...
![]()

අඩෝ මාත් ඒ සීන් එක 3 පාරක් බැලුවා. පට්ට බන්. මාරම feeling එකක් එන්නේ. GoT නොබැලූ දෑස් මක්කටෙයි?![]()
![]()

අඩෝ මුන් එලකිරිත් ඉන්නවනේ නේ![]()

ඒ විතරක්ද මුට සිංහලත් පුළුවන්.ජාතියක් විදියට ආඩම්බර වෙයන්

ඒ වගේද යකෝ White Walker කෙනෙකුත් එළකිරියේ ඉන්නවා. තව White Walker කෙනෙක් බවට පරිනාමය වෙච්ච කටුස්සෙකුත් ඉන්නවා.![]()
![]()

ගිය එපියේ මකරා ගේමට බහින සීන් එක අඩුම ගනේ 10 සැරයක් වත් බලන්න ඇති... දැන් හෙට ජෝන් කාරයා මකරව හුරතල් කරන සීන් එකක් තියෙනවලු නේද....හෙට වෙනකම් ඉන්න බැරියෝ...
![]()
ඒ වගේද යකෝ White Walker කෙනෙකුත් එළකිරියේ ඉන්නවා. තව White Walker කෙනෙක් බවට පරිනාමය වෙච්ච කටුස්සෙකුත් ඉන්නවා.![]()
![]()

ඒ වගේද යකෝ White Walker කෙනෙකුත් එළකිරියේ ඉන්නවා. තව White Walker කෙනෙක් බවට පරිනාමය වෙච්ච කටුස්සෙකුත් ඉන්නවා.![]()
![]()

snow කාරයත් ඉන්නවා කියපන්කො!ලංකාව චාටර් කිව්වොත් උන්ට කනට ගහලා මේවා පේන්නන ඕනේ![]()