Game of Thrones Fans

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    Suicide Squad🐱👤එක මරු, පට්ට සෙට් එකක් ඉන්නේ.
    සෑම්ට හම්බවෙන්න තිබ්බ දේ ගිලී හොයාගන්නේ. ඒවුනාට සෑම් අහගන්නේ නැනේ හරියට.

    oww, mn hituwe arya little fingerwa marai kila, dn eke anit patta :baffled::baffled:
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ඔව් බං..
    මම හිතන් ඉදියේ බෙලිෂ් කාරයා කොටු උනා කියලා..
    ඒත් ආර්‍යා ඌව මරයි වගේ..

    ඒ උනාට මකරා :love: ජොන්...
    එ්ක කොහොමද...

    oww, but uu dannane sn eka,, ado ai bn belishge sn branta pennatte :P
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    oww, mn hituwe arya little fingerwa marai kila, dn eke anit patta :baffled::baffled:

    littlefinger එක්ක හැංගිමුත්තන් සෙල්ලම් කරලා දිනන්න බෑ. ඌ එදා දුන්න talk එකේ හැටියට. මිනිහව මරන්නම වෙනවා. ආර්යාට දැන් සන්සව සැකයි වගේ.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ලබන සතියේ කෑමක් තියෙන්නේ

    නෑ මම හිතන්නේ,
    එකෙක් කුදලගෙන එයි කොහොම හරි... :yes:

    oww, mn hituwe arya little fingerwa marai kila, dn eke anit patta :baffled::baffled:

    කැත සීන් එක නේ බං..
    අන්තිමට අර බෙලිෂ් කාරයා කුප්ප බැල්ම දාන් ඉන්නකොට ..
    පපුව ඩිස්කි චිකා උනා.. :P පස්සේ GOT නේ කියලා හිත හදා ගත්තා..

    oww, but uu dannane sn eka,, ado ai bn belishge sn branta pennatte :P

    ඌට වැල බලන්න තියේ බං.. :yes: :rolleyes: :rofl: :dull:
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    නෑ මම හිතන්නේ,
    එකෙක් කුදලගෙන එයි කොහොම හරි... :yes:

    කැත සීන් එක නේ බං..
    අන්තිමට අර බෙලිෂ් කාරයා කුප්ප බැල්ම දාන් ඉන්නකොට ..
    පපුව ඩිස්කි චිකා උනා.. :P පස්සේ GOT නේ කියලා හිත හදා ගත්තා..

    oww :no::no:

    ඌට වැල බලන්න තියේ බං.. :yes: :rolleyes: :rofl: :dull:

    lol oww :lol::lol::lol::lol: