Game of Thrones Fans

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Ai bn hamoma mekata kamathi ..meka hodaida aththatama

    ඔව් බන් පට්ට. බානව නම් මෙන්න ඩිරෙක්ට් ලින්ක්
    http://dl.tehmovies.org/94/series/game.of.throne/

    එන episode එක GOT වල හොදම episode එක වෙයි :)
    හොද සෙට් එකක් මැරෙයි ,හොද කිව්වේ ටිකක් ප්‍රධාන දෙතුන් දෙනෙක් මැරෙයි Viserysත් එක්ක

    විසේරියන් මැරුනම ඩැනී ගොඩක් වෙනස් වෙනවලුනෙ. සමහර විට ජෝරාත් මැරෙනවද දන්නේ නෑ, ජෝරාගෙ සමුගැනීම මට ටිකක් ඇල්ලුවෙ නෑ. හැබැයි ඌ මැරිලත් බෑ.
    මට හිතෙනවා ගෙන්ඩ්‍රිව මැරෙයි කියලා. පොර ඉන්නව කියන්නෙ අයන් ත්‍රෝන් එකට තව අයිති කාරයො අනාගතයෙ ඇති වෙනව කියන එක. තර්ජනයක්නෙ

    ඒ ලියකිවිලි වල නැතුව ඇති . මොකද අර Maester තමන්ගේ හැම දේම record කරන එකෙක් නිසා ලිව්වා මිසක් වෙන එකෙක් ලියන්නේ නැතුව ඇති නේ වෙන කොහෙවත් . සමහරවිට Gilly හොරෙන් ඒ පොත ගේනවා ඇති එයට කියවන්න

    එහෙම උනොත් හොඳයි බන්. නැත්නම් බ්‍රෑන්ට කසාදෙ ඔප්පු කරන්න සාක්කි කොහෙන් කියලා හොයන්නද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ගිලි සීන් එක කියගෙන එනකොට සෑම්ට් මල පැන්නනේ.සමහරවිට යනගමන් කියවයි.

    ඔව්. කට ඇරන් බලන් ඉන්නවට වැඩිය දෙයක් ගිලීගෙ චරිතෙන් ලැබේවී :yes:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අද එපිය නම් සුපිරි
    හින්ට් ගොඩක් තිබ්බා බන්
    දෙතුන් පාරක් බලපල්ලාකෝ
    සර්සි අමුතු ගේමක් ගහයි වගේ
    ටාලී මරපු එක නම් පපුවට ඇන්නා වගේ
    කොන්දක් තියෙන උන් දෙන්නෙක් දැක්කාමයී ගොට් වල
    ඩැනේරිස් පාලනයට නම් සුදුසු පාටක් නෑ

    සර්සිගේ එල්ලා වැටෙන ( . ) ( . ) දැක්කාම ලෝකාන්තේ බලන්න ගියපු අගමැති තුමා මතක් උනා කියාන්කෝ 😂🙏
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    අද එපිය නම් සුපිරි
    හින්ට් ගොඩක් තිබ්බා බන්
    දෙතුන් පාරක් බලපල්ලාකෝ
    සර්සි අමුතු ගේමක් ගහයි වගේ
    ටාලී මරපු එක නම් පපුවට ඇන්නා වගේ
    කොන්දක් තියෙන උන් දෙන්නෙක් දැක්කාමයී ගොට් වල
    ඩැනේරිස් පාලනයට නම් සුදුසු පාටක් නෑ

    සර්සිගේ එල්ලා වැටෙන ( . ) ( . ) දැක්කාම ලෝකාන්තේ බලන්න ගියපු අගමැති තුමා මතක් උනා කියාන්කෝ 😂🙏

    අද episode එකේ nude scene මුකුත් තිබුනෙ නැහැනෙ. ? :no::no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උදේ ඉදන් වැඩ....
    තාම බාගත්තෙ නෑ කියාං කෝ ඉතිං සෙද්ද...
    අනික හරි හමං ලින්ක් එකකුත් නැතුව වගේ මේකේ තාම වැටිලා....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආර්යා ගෙදර ආව
    ගෙන්ඩ්‍රි උතුරට ආව
    ජෝරට හොඳ වෙලා
    සැම්වෙල් ටාලි රජ වෙන්න යනව
    මකරට අවුලක් නෑ
    ලැනිස්ටර්ස්ල ගිණි ගත්ත
    මොකෑ බං මේ වෙන්නෙ ? :confused: මේ ටිකේම පෙන්නපු ටිකේ බලල සතුටු වෙන්න පුලුවන් සීන් මාර තොගයක් වුනා ඇත්තටම සතුටුයි :D ඒත් ජෝජ් ආර් ආර් මාටින් පප්පගෙ හැටි දන්න නිසා භයයි :sorry: ඔලුව අතගාල අතගාල පැලෙන්නම ටොක්කක් අයින්න වගේ හදන්නෙ :(

    little finger ආර්යාව මරයිද දන්නෑ ඌ හිම්මිච්ච වගේ හිටියට ආර්යාට වඩා step දෙකතුනක් ඉස්සරහින් ඉන්නෙ :sorry:
     
    Oct 13, 2016
    2,675
    276

    ආර්යා කොන්ඩේ හදන ඉන්නේ waif වගේ නේද බන්? මේ එයා වෙන්න බැරිද?
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ආර්යා ගෙදර ආව
    ගෙන්ඩ්‍රි උතුරට ආව
    ජෝරට හොඳ වෙලා
    සැම්වෙල් ටාලි රජ වෙන්න යනව
    මකරට අවුලක් නෑ
    ලැනිස්ටර්ස්ල ගිණි ගත්ත
    මොකෑ බං මේ වෙන්නෙ ? :confused: මේ ටිකේම පෙන්නපු ටිකේ බලල සතුටු වෙන්න පුලුවන් සීන් මාර තොගයක් වුනා ඇත්තටම සතුටුයි :D ඒත් ජෝජ් ආර් ආර් මාටින් පප්පගෙ හැටි දන්න නිසා භයයි :sorry: ඔලුව අතගාල අතගාල පැලෙන්නම ටොක්කක් අයින්න වගේ හදන්නෙ :(

    little finger ආර්යාව මරයිද දන්නෑ ඌ හිම්මිච්ච වගේ හිටියට ආර්යාට වඩා step දෙකතුනක් ඉස්සරහින් ඉන්නෙ :sorry:

    oww, ai bn spoil karala tibbe me epi eke arya little fingerwa maranawa kila,, mata hitenne eke anit patta wenne.. aru raja amdek,, wade kiyanne ara yaka wala sn baluwata mewage ewa balannaane :P:P