Ai bn hamoma mekata kamathi ..meka hodaida aththatama
ඔව් බන් පට්ට. බානව නම් මෙන්න ඩිරෙක්ට් ලින්ක්
http://dl.tehmovies.org/94/series/game.of.throne/
එන episode එක GOT වල හොදම episode එක වෙයි![]()
හොද සෙට් එකක් මැරෙයි ,හොද කිව්වේ ටිකක් ප්‍රධාන දෙතුන් දෙනෙක් මැරෙයි Viserysත් එක්ක
විසේරියන් මැරුනම ඩැනී ගොඩක් වෙනස් වෙනවලුනෙ. සමහර විට ජෝරාත් මැරෙනවද දන්නේ නෑ, ජෝරාගෙ සමුගැනීම මට ටිකක් ඇල්ලුවෙ නෑ. හැබැයි ඌ මැරිලත් බෑ.
මට හිතෙනවා ගෙන්ඩ්‍රිව මැරෙයි කියලා. පොර ඉන්නව කියන්නෙ අයන් ත්‍රෝන් එකට තව අයිති කාරයො අනාගතයෙ ඇති වෙනව කියන එක. තර්ජනයක්නෙ
ඒ ලියකිවිලි වල නැතුව ඇති . මොකද අර Maester තමන්ගේ හැම දේම record කරන එකෙක් නිසා ලිව්වා මිසක් වෙන එකෙක් ලියන්නේ නැතුව ඇති නේ වෙන කොහෙවත් . සමහරවිට Gilly හොරෙන් ඒ පොත ගේනවා ඇති එයට කියවන්න
එහෙම උනොත් හොඳයි බන්. නැත්නම් බ්‍රෑන්ට කසාදෙ ඔප්පු කරන්න සාක්කි කොහෙන් කියලා හොයන්නද






මේ ටිකේම පෙන්නපු ටිකේ බලල සතුටු වෙන්න පුලුවන් සීන් මාර තොගයක් වුනා ඇත්තටම සතුටුයි
ඔලුව අතගාල අතගාල පැලෙන්නම ටොක්කක් අයින්න වගේ හදන්නෙ 
