මේ වගේ ගොබ්බයො ඉන්න රටක්..

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    :yes: ඇත්තටම සල්ලි තිබුනත් හිඟන මානසිකත්වේ තමා ඔහොම ඒවා කරලා පෙන්නන්නේ :D දැන් ඉතින් ඌ මෙතන ඇවිල්ලා මට අරව මේවා තියෙනවා මම බොරු කිවේ කියල පොර ටෝක් දුන්නට ඌගේ හිඟන ගතිය ඌ ඔප්පු කරලා ඉවරයි. අපි කලබල වෙන්න ඕනේ නෑ උගේ හිත දන්නව ඌ මොකෙද්ද කියල.

    උඹ කිව වගේ නියම අනාථයෙක් :yes: දැන් මෙතන ඇවිල්ල මොනවා කිවත් ඒක වහන්න බෑ.

    :yes::yes::yes: kata arapan rupiyal 5k danna.. mu mona balu wade karath meke hoda minissu thama innwa kyna eka hari oppu unane.. e hoda de gamu.. oya anathaya anathayekma thamai..
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    උඹ ඔය විහිලුවට ගන්නෙ අවුරුදු 2000 ගානක ඉඳන් සිංහල මිනිස්සු ලඟ තිබ්බ මනුස්සකමට
    Mun wage wesige puthala handa thama aththatama asarana manussayekta wunath udaw karanna bari
    Thopi amma mala kiyalath kiwa neda ,Amma thatha wikunaala hari kamak na thopita arthal ganna
    Thopita hena gahanwa hutto
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අම්මට කැන්සර් එකක් හදවලා ආතල් ගන්න පොරවල් යකුනේ දැන් ඉන්නේ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ ත්‍රෙඩ් එකෙන් දැනගත්තා මාව රවට්ටන එක එච්චර අමාරු නෑ කියලා...
    වොයිඩ්ස් වහගන්න ඕනේ..
    මේ පර බල්ල පුදුම පවක් කරලා තියෙන්නේ මේ වගේ කරන්න අදහසක් හිතට එන්නම
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    tho oya aththamada kiyanne? :frown:

    ara godak comment giya thred eka???
    ඒ ත්‍රේඩ් එක කියවපන්කො මුල් හරිය.. ඌ කියනව අම්මට කැන්සර් එකක් හැදිලා මැරුනා කියලා 2008 දිහැ.. බලහන්කො ඒ ත්‍රේඩ් එකේ මුල් හරිය.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අද උහේම ෆොටො ත්‍රේඩ් එකක් දාගෙන ආවෙත් මූද? tuxedosam කියලා.. ඌත් කොච්චි ෆොටො දාලා ඒ ආවෙත් මූද?
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    උබට තියෙන්නේ මොලේ අමාරුවක්.එක සනීප කරගනින් ගිහින්

    මේ ගෝතයට උදව් කරන්න හදපු කිරියේ හැමෝටම තව තවත් වැඩි වැඩියෙන්ම ලැබේවා!!!!!!!
    උබලගේ මනුස්සකමට හිසනමනවා :yes::yes::yes::yes:

    මේකට වෙන්නේ අර කොටියා කැවෝ කියලා කැ ගහපු එකාට උන දේමයි :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ ත්‍රේඩ් එක කියවපන්කො මුල් හරිය.. ඌ කියනව අම්මට කැන්සර් එකක් හැදිලා මැරුනා කියලා 2008 දිහැ.. බලහන්කො ඒ ත්‍රේඩ් එකේ මුල් හරිය.
    ඔව්නේ බන්...:(

    මේ වගේ පාහරයෝ තමා ඔය කොටකෙතන මිනීමරුවෝ වෙන්නේ දවසක...:angry:
    අම්මා නොහඳුනන මුන්ට තව මනුස්සයෙක්ගේ වයසක අම්මා කෙනෙක් ගැන මොනවා හිතෙyiද.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව්නේ බන්...:(

    මේ වගේ පාහරයෝ තමා ඔය කොටකෙතන මිනීමරුවෝ වෙන්නේ දවසක...:angry:
    අම්මා නොහඳුනන මුන්ට තව මනුස්සයෙක්ගේ වයසක අම්මා කෙනෙක් ගැන මොනවා හිතෙyiද.

    කියලා වැඩක් නැ.. අපිත් ආතල් ගන්නවා ඒත් මෙහෙම මිනිස්සුන්ගේ අනුකම්පාව එක්ක සෙල්ලන් කරන්නේ නැ. ශුවර් එකකට සිකුරදා නේද් මූ මේක දැම්මේ.. සති අන්තේ නුවර ගිය සෙට් එකකගේ වැඩක්.. මේකේම ඉන්න..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මනුස්සකමට උදව කරන්න හැදුවේ මචන්.. ආයේ ඉතින් ඔන්ලයින් කිසිම එකෙකුට උදව කරන්නේ නැ. පාඩමක් ඉගෙන ගත්තා.. මම ගිහින් මූව හෙව්වා, ඒක ඇත්ත.. මම මොඩයා වෙන්න ඇති.. ඒකට කමක් නැ... කලේ හිත හොදින්... ඔයිට වඩා උන් ඇරලා යනවා බන් හිත උනුවෙන එක හින්දම. ඌ කරන එක ඌ ගෙනියයි.. සරලවම කිව්වොත් කලකිරුනා.. හැබැයි හෙට එකෙක් මූනට හම්බ උනත් උදව් කරනවා. ඒක ඉතින් ලැජ්ජා නැතිකම.

    මුන් වගේ බල්ලො නිසා උබේ ක්‍රියාව වෙනස් කරන්න එපා බන් එහෙම උනොත් උබ පැරදී
    පුලුවන් හැම එකාටම උදව් කරපන් මචන්
     
    • Like
    Reactions: rox2030

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මනුස්සකමට උදව කරන්න හැදුවේ මචන්.. ආයේ ඉතින් ඔන්ලයින් කිසිම එකෙකුට උදව කරන්නේ නැ. පාඩමක් ඉගෙන ගත්තා.. මම ගිහින් මූව හෙව්වා, ඒක ඇත්ත.. මම මොඩයා වෙන්න ඇති.. ඒකට කමක් නැ... කලේ හිත හොදින්... ඔයිට වඩා උන් ඇරලා යනවා බන් හිත උනුවෙන එක හින්දම. ඌ කරන එක ඌ ගෙනියයි.. සරලවම කිව්වොත් කලකිරුනා.. හැබැයි හෙට එකෙක් මූනට හම්බ උනත් උදව් කරනවා. ඒක ඉතින් ලැජ්ජා නැතිකම.

    උ කරපු ඒවා ඌ ගෙනියයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කියලා වැඩක් නැ.. අපිත් ආතල් ගන්නවා ඒත් මෙහෙම මිනිස්සුන්ගේ අනුකම්පාව එක්ක සෙල්ලන් කරන්නේ නැ. ශුවර් එකකට සිකුරදා නේද් මූ මේක දැම්මේ.. සති අන්තේ නුවර ගිය සෙට් එකකගේ වැඩක්.. මේකේම ඉන්න..
    ou. eka wenna puluwan.
    elakiripora1111 mada danneth na.

    mokek unath dasa k@$k
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    උබට තියෙන්නේ මොලේ අමාරුවක්.එක සනීප කරගනින් ගිහින්

    මේ ගෝතයට උදව් කරන්න හදපු කිරියේ හැමෝටම තව තවත් වැඩි වැඩියෙන්ම ලැබේවා!!!!!!!
    උබලගේ මනුස්සකමට හිසනමනවා :yes::yes::yes::yes:

    මේකට වෙන්නේ අර කොටියා කැවෝ කියලා කැ ගහපු එකාට උන දේමයි :angry:

    ඇත්තටම කොටියා කෑවම කව්රුත් නැති වෙනවා මුට
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ou. eka wenna puluwan.
    elakiripora1111 mada danneth na.

    mokek unath dasa k@$k
    මටත් හිතෙන්නෙම ඔකා තමා. ඔකා ඒ ත්‍රේඩ් එකෙත් මැද ආතල් එකක් ගත්තා බැන්කු අකවුන්ට් screenshot එකක් දාලා.. උගේ ප්ලැනක් වගේ මුල ඉදන්ම. නැත්තම් ඌ විතරනේ මේක ජොක් එකට ගත්තේ. අනික් හැමොම උදව් කරනකොට ඌ විතරක් ආතල් ගන්නේ ඌ දන්න නිස වැඩේ..
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Podi Silva - පොඩි සිල්වා;22088708 said:
    ඔව් මේක වෙන්න ඇති
    ගොඩක් උන්ට ඕන ටයි පොලු දාල කිට මරලා යන ජොබ්
    උන් හිතන්නේ අපි උන්ව පහතට දැම්ම කියලා ඔහොම පුලුවන් විදියට ජොබක් සෙට් කරාම

    :yes::yes::yes::yes:

    Mokak unath e hoyala dena eka job eka oyala denne uta puluwan mattamen.

    ehema epanam thamanta oni level eke job eka thamanma hoyaganna oni wena ewunta wada nodi