ඇත්තටම සල්ලි තිබුනත් හිඟන මානසිකත්වේ තමා ඔහොම ඒවා කරලා පෙන්නන්නේ
දැන් ඉතින් ඌ මෙතන ඇවිල්ලා මට අරව මේවා තියෙනවා මම බොරු කිවේ කියල පොර ටෝක් දුන්නට ඌගේ හිඟන ගතිය ඌ ඔප්පු කරලා ඉවරයි. අපි කලබල වෙන්න ඕනේ නෑ උගේ හිත දන්නව ඌ මොකෙද්ද කියල.
උඹ කිව වගේ නියම අනාථයෙක්දැන් මෙතන ඇවිල්ල මොනවා කිවත් ඒක වහන්න බෑ.

kata arapan rupiyal 5k danna.. mu mona balu wade karath meke hoda minissu thama innwa kyna eka hari oppu unane.. e hoda de gamu.. oya anathaya anathayekma thamai..
දැන් ඉතින් ඌ මෙතන ඇවිල්ලා මට අරව මේවා තියෙනවා මම බොරු කිවේ කියල පොර ටෝක් දුන්නට ඌගේ හිඟන ගතිය ඌ ඔප්පු කරලා ඉවරයි. අපි කලබල වෙන්න ඕනේ නෑ උගේ හිත දන්නව ඌ මොකෙද්ද කියල.