මංඥොක්කා ගහන්න පුලුවන්

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මංඥොක්කා ගහන්න පුලුවන්

    සුපිරියිනේ බන්? දැන් ගූගල් දෙයිය නිසා සිංහල කොටන්න ඕන නෑ කිව්ව ගමන් සට සට ගාල වදිනව කිපන්කෝ :angry::P:P

    සිපිරියි කියන්නේ වෙනද වගේ සෑහෙන්න නහින්න ඕන නෑ. මම නම් කියපු හැම එකම වගේ එක සැරෙන්ම සුපිරියට ආව. උන්ගේ ටෙක්නොලජි පට්ට විදියට දියුනු වෙලා බන්. :D:yes:

    vXyM85k.png


    K1krymT.png


    9GR3U0O.png


    උබල උබේ කෙල්ලට හෝ වෙනත් කෙනෙක්ට මැසේජ් එකක් සිංහලෙන් කොටන කොට වොරි වෙනව ඇතිනේ සිංහල ව්‍යාකරන ප්‍රශ්න ගැන? නල ලල බේද අරව මේව. ඔව් ඔව් බන් මටත් බෑ. මම ළමයා කියන එක ලමයා කියල ගහල නෝන්ඩි උනා කෙල්ලෙක්ට.

    ගොඩක් උන් ඕව කෙයා කරේ නැති උනාට ඔය වගේ පොඩි පොඩි තැන් පවා හිතන සහ ජජ් කරන උන් ඉන්නව බන්.

    දැන් ඉතින් ඒ අවුල නෑ. බලපන්කෝ පහත පිංතූරේ :angry:

    XvvmiPR.png


    මම ලිව්වනම් මම ලියන්නේ ඛේදයකි වෙනවුට කේදයකි :angry::rofl::dull::no:

    තෑන්කුයි ගූගල් දොයියෝ. :D

    මේ ඇප් එක දාගෙනනින්. :D
    https://play.google.com/store/apps/details?id=com.google.android.inputmethod.latin

    රේප් කරන් යමු වැඩක් උනානම් ත්‍රෙඩ් එකෙන්. මාත් ලාවට රේප් කරන්නම්. :love::D:yes:
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උඹගේ ගෙදර උන් බලයි උඹ කාමරේ ඉඳන් "හුකනවා බල්ලෝ තොගේ රෙප් කපනවෝ" කියලා කෑ ගහද්දි :baffled:

    මමත් ටග්ගාල එලියට ගියින් "හුකනව" කියල ෆෝන් එකට කිව්වේ :rofl:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22