මංඥොක්කා ගහන්න පුලුවන්
සුපිරියිනේ බන්? දැන් ගූගල් දෙයිය නිසා සිංහල කොටන්න ඕන නෑ කිව්ව ගමන් සට සට ගාල වදිනව කිපන්කෝ

සිපිරියි කියන්නේ වෙනද වගේ සෑහෙන්න නහින්න ඕන නෑ. මම නම් කියපු හැම එකම වගේ එක සැරෙන්ම සුපිරියට ආව. උන්ගේ ටෙක්නොලජි පට්ට විදියට දියුනු වෙලා බන්.

උබල උබේ කෙල්ලට හෝ වෙනත් කෙනෙක්ට මැසේජ් එකක් සිංහලෙන් කොටන කොට වොරි වෙනව ඇතිනේ සිංහල ව්යාකරන ප්රශ්න ගැන? නල ලල බේද අරව මේව. ඔව් ඔව් බන් මටත් බෑ. මම ළමයා කියන එක ලමයා කියල ගහල නෝන්ඩි උනා කෙල්ලෙක්ට.
ගොඩක් උන් ඕව කෙයා කරේ නැති උනාට ඔය වගේ පොඩි පොඩි තැන් පවා හිතන සහ ජජ් කරන උන් ඉන්නව බන්.
දැන් ඉතින් ඒ අවුල නෑ. බලපන්කෝ පහත පිංතූරේ
මම ලිව්වනම් මම ලියන්නේ ඛේදයකි වෙනවුට කේදයකි

තෑන්කුයි ගූගල් දොයියෝ.
මේ ඇප් එක දාගෙනනින්.
https://play.google.com/store/apps/details?id=com.google.android.inputmethod.latin
රේප් කරන් යමු වැඩක් උනානම් ත්රෙඩ් එකෙන්. මාත් ලාවට රේප් කරන්නම්.

Last edited: