Bump මචන්
lahirufx+ Well-known member Oct 13, 2008 9,328 3,119 113 6°54′N 79°54′E Aug 13, 2017 #23 x86 / x64 suport eke check karapan // processor eka suport karata umbe EFI/Firmware X64 suport karanne nathnam X64 OS ekak danna bariwey // umba try karapu OS eka mokakda ? // bump
x86 / x64 suport eke check karapan // processor eka suport karata umbe EFI/Firmware X64 suport karanne nathnam X64 OS ekak danna bariwey // umba try karapu OS eka mokakda ? // bump
signshop Well-known member May 30, 2011 12,138 8,779 113 Dubai Aug 14, 2017 #24 හම්මේ බන් වැඩේ හරි. Google දෙය්යොන්ටයි YouTube අය්යටයි පින් සිද්ධ වෙන්න වැඩේ ගොඩ දා ගත්තා.. VMware Workstation Pro කියන Virtualize Software එක මගේ Desktop එකට දාලා ඒකෙන් MAC Yosemite දා ගත්තා. පස්සේ ඒක හරහා Bootable USB එක හදලා ඒකෙන් Mac එක Run කරා. කොහොමින් කොහොම හරි වැඩේ ගොඩ කියහන්කෝ. මේ දවස් ටිකේම මේක ගොඩ දා ගන්න ට්‍රැයි කරේ බන්. VMware Software එක පට්ට බන්. ඒක හරහා Windows PC එකකට උනත් MAC Os දාගන්න පුළුවන්. පට්ට ලේසි. නියමෙට රන් වෙනවා Mac එකක් වගේම. ට්‍රැයි එකක් දාලා බලපල්ලා. උඹලා හැම දෙනාගෙම උදව් මේකට ගොඩක් ප්‍රයෝජනවත් උනා මචන්ලා. පුළු පුළුවන් වෙලාවට ඔක්කෝම අයට රෙප් දෙන්නම්.. මේ වෙනුවෙන් උදව් කරපු සියළුම දෙනාට ගොඩාක් පින්/ස්තූති. How To Install OSX on PC (in VM) 100% WORKING 2017
හම්මේ බන් වැඩේ හරි. Google දෙය්යොන්ටයි YouTube අය්යටයි පින් සිද්ධ වෙන්න වැඩේ ගොඩ දා ගත්තා.. VMware Workstation Pro කියන Virtualize Software එක මගේ Desktop එකට දාලා ඒකෙන් MAC Yosemite දා ගත්තා. පස්සේ ඒක හරහා Bootable USB එක හදලා ඒකෙන් Mac එක Run කරා. කොහොමින් කොහොම හරි වැඩේ ගොඩ කියහන්කෝ. මේ දවස් ටිකේම මේක ගොඩ දා ගන්න ට්‍රැයි කරේ බන්. VMware Software එක පට්ට බන්. ඒක හරහා Windows PC එකකට උනත් MAC Os දාගන්න පුළුවන්. පට්ට ලේසි. නියමෙට රන් වෙනවා Mac එකක් වගේම. ට්‍රැයි එකක් දාලා බලපල්ලා. උඹලා හැම දෙනාගෙම උදව් මේකට ගොඩක් ප්‍රයෝජනවත් උනා මචන්ලා. පුළු පුළුවන් වෙලාවට ඔක්කෝම අයට රෙප් දෙන්නම්.. මේ වෙනුවෙන් උදව් කරපු සියළුම දෙනාට ගොඩාක් පින්/ස්තූති. How To Install OSX on PC (in VM) 100% WORKING 2017
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 44,998 113 Aug 14, 2017 #25 transmac walin hadana bootable usb drives tikak kachal neda machan?
lahirufx+ Well-known member Oct 13, 2008 9,328 3,119 113 6°54′N 79°54′E Aug 15, 2017 #26 signshop said: හම්මේ බන් වැඩේ හරි. Google දෙය්යොන්ටයි YouTube අය්යටයි පින් සිද්ධ වෙන්න වැඩේ ගොඩ දා ගත්තා.. Click to expand... mcn license case ekak nadda ?
signshop said: හම්මේ බන් වැඩේ හරි. Google දෙය්යොන්ටයි YouTube අය්යටයි පින් සිද්ධ වෙන්න වැඩේ ගොඩ දා ගත්තා.. Click to expand... mcn license case ekak nadda ?