Suicide Squadඑක මරු, පට්ට සෙට් එකක් ඉන්නේ.
සෑම්ට හම්බවෙන්න තිබ්බ දේ ගිලී හොයාගන්නේ. ඒවුනාට සෑම් අහගන්නේ නැනේ හරියට.
E potha sure gilli aran yanna athi.
Suicide Squadඑක මරු, පට්ට සෙට් එකක් ඉන්නේ.
සෑම්ට හම්බවෙන්න තිබ්බ දේ ගිලී හොයාගන්නේ. ඒවුනාට සෑම් අහගන්නේ නැනේ හරියට.
ඔව් බන් පට්ට. බානව නම් මෙන්න ඩිරෙක්ට් ලින්ක්
http://dl.tehmovies.org/94/series/game.of.throne/
විසේරියන් මැරුනම ඩැනී ගොඩක් වෙනස් වෙනවලුනෙ. සමහර විට ජෝරාත් මැරෙනවද දන්නේ නෑ, ජෝරාගෙ සමුගැනීම මට ටිකක් ඇල්ලුවෙ නෑ. හැබැයි ඌ මැරිලත් බෑ.
මට හිතෙනවා ගෙන්ඩ්රිව මැරෙයි කියලා. පොර ඉන්නව කියන්නෙ අයන් ත්රෝන් එකට තව අයිති කාරයො අනාගතයෙ ඇති වෙනව කියන එක. තර්ජනයක්නෙ
එහෙම උනොත් හොඳයි බන්. නැත්නම් බ්රෑන්ට කසාදෙ ඔප්පු කරන්න සාක්කි කොහෙන් කියලා හොයන්නද

ආර්යා ගෙදර ආව
ගෙන්ඩ්රි උතුරට ආව
ජෝරට හොඳ වෙලා
සැම්වෙල් ටාලි රජ වෙන්න යනව
මකරට අවුලක් නෑ
ලැනිස්ටර්ස්ල ගිණි ගත්ත
මොකෑ බං මේ වෙන්නෙ ?මේ ටිකේම පෙන්නපු ටිකේ බලල සතුටු වෙන්න පුලුවන් සීන් මාර තොගයක් වුනා ඇත්තටම සතුටුයි
ඒත් ජෝජ් ආර් ආර් මාටින් පප්පගෙ හැටි දන්න නිසා භයයි
ඔලුව අතගාල අතගාල පැලෙන්නම ටොක්කක් අයින්න වගේ හදන්නෙ
little finger ආර්යාව මරයිද දන්නෑ ඌ හිම්මිච්ච වගේ හිටියට ආර්යාට වඩා step දෙකතුනක් ඉස්සරහින් ඉන්නෙ![]()

Danny wenas wenawa kiwwe ban????
Spoiler alert
Oya set eken marenne Thoros of myr vitharai spoil walata anuwa.

Kawuru hari deepanko yako 250MB link ekak direct baanna....zip karampu nathi....magula dan keeparak illuwada huttala ekekwath denne na...
Ay zip awula mokakda??
Mama fne eken banne bnz...gedara nemei inne wadaka inne ekai..

Zip eka open wenne na fne eken
Ithin ban mamath ada gedara nemei maath Hospital eke inne ada. Mamath Phone eken bala baluwe extract karapanko down karan.![]()
Danny wenas wenawa kiwwe ban????
Spoiler alert
Oya set eken marenne Thoros of myr vitharai spoil walata anuwa.
Gendryth just like his father hammer ekak thiyan inne Robertuth ehemalu