විභාග ප්‍රතිඵල විශ්ලේෂණය සදහා සැකසු excel වැඩසටහනක් පිලිබදව විස්තරයක් තියෙන්නේ, මෙහිදී සමස්ත පංතිය, විෂය සහ ළමයා පදනම් කරගනිමින් විශ්ලේෂණය කිරීමත් එය ප්‍රස්ථාරිකව ඉදිරිපත් කිරීමත් සිදුවනවා.ඒ නිසා ඉතාමත් පහසුවෙන් තොරතුරු රාශියක් ලබාගැනීමට හැකියාව පවතිනවා.
මෙහිදී excel function රාශියක් භාවිතා වෙනවා. හොදද බලන්න
ඊට අදාල excel ලිපිගොනු පහත link මගින් ලබාගත හැක
OL - http://bit.ly/2w3MSPF
AL - http://bit.ly/2hmdfNE
මෙහිදී excel function රාශියක් භාවිතා වෙනවා. හොදද බලන්න
ඊට අදාල excel ලිපිගොනු පහත link මගින් ලබාගත හැක
OL - http://bit.ly/2w3MSPF
AL - http://bit.ly/2hmdfNE
Last edited: