මචන්.....HELP එකක් දීපන්කො ගොඩ ‍යන්න...

JananRush

Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    මචන්.....HELP එකක් දීපන්කො ගොඩ ‍යන්න...

    මචන්....Monthly Salary JOB ekak karanne!
    මසෙ ගන්න ගාන කීයක් උනත් ඉවර වෙනව මුල සති දෙක යන්නත් කලින්

    Itin Elakiriye Thread Balala Balala....
    අන්තිමට හිතුවෙ අපෙ සෙට් එකගෙන් අහනවා කියල..

    1./ Online BUSINESS
    (eMoney, Fiverr, Freelancer . . .අරව මෙවා cryptocurrency
    ගැනත් බලුව එත් වෙඩිය සල්ලි නෑ...)

    2./ LAND ekak තියෙනවා ALAWWA side එකේ

    3./ Photography Business ekak කරගෙන යනවා එත් එක මෙ දවස් වල ට්කක් අමරුයි
    (Compitition wadiiii, Nattam Kunu Kolleta Yana Un Innawa)

    4./ Buying & Selling or කුලු බඩු රට යවන්න!

    5./ ...... වෙනත් අදහස්

    ගොඩ යන්න අපෙ සෙට් එකගෙ අදහස් හා යොජන
    සහ Support එක ඔනා ..................
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    alternative ;):sorry:

    711ZvyBQquL._SL256_.jpg
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අලව්ව කොයි හරියේද ලෑන්ඩ් එක තියෙන්නේ?
    ලෑන්ඩ් එක විතරද තියෙන්නේ.
    ගෙයක්, තැන හොඳනම් කඩ කාමරයක් හදලා රෙන්ට් එකට දියන්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අලව්ව කොයි හරියේද ලෑන්ඩ් එක තියෙන්නේ?
    ලෑන්ඩ් එක විතරද තියෙන්නේ.
    ගෙයක්, තැන හොඳනම් කඩ කාමරයක් හදලා රෙන්ට් එකට දියන්

    :D:yes::yes:
    කඩ කාමර හදලා කුලියට දෙන එක පට්ට ලාබයි. ටව්මෙම නොව්නත් ස්ටෝස් වලට දෙන්න පුලුවන්.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    :D:yes::yes:
    කඩ කාමර හදලා කුලියට දෙන එක පට්ට ලාබයි. ටව්මෙම නොව්නත් ස්ටෝස් වලට දෙන්න පුලුවන්.

    කොහොමද අයියා ස්ටෝස් සෙට් කරගන්නේ ?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහොමද අයියා ස්ටෝස් සෙට් කරගන්නේ ?

    එක එක ඒජන්සි කරන අයත් එක්ක කතා කරලා තමයි. ඔය සේල්ස් යන වෑන් වලිනුත් එහෙම අයව කන්ටැක් කර ගන්න පුලුවන්. තව ටව්න්වල තියන සමහර සිල්ලර කඩවලට තොග තියාගන්න තැන් නැතුව ඉන්න වෙලාවල් තියනවා. දන්න කඩ කීපයක් එකක් කතා කරලා සෙට් කර ගන්න පුලුවන්.
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    Machan කඩ කාමර Seen eka nam Hodai!

    Eth Hoda tatwaye kada kamarayak

    1./ Hadanna Yana Wiyadama
    2./ Idama Paraka laga tiyenna Ona Anika! ( mage eka tiyenne By ROAD ekaka atule)

    3./ agency ekak gannawa nam mokakda ganne? kagenda ganne kiyana ekat

    Balanan Ona Neda????
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    Qualifications hadagena karana job eke issarahTa yanna balpan

    machan
    උඹ කියන එක හරි වෙන්න පුලුවන්
    එත් ලොකු ගොඩ යමක් නෑ මචන්

    මොකද කියනවා නම් ගන්න ගානට වඩා එදිනෙදා යන වියදම් පට්ට වඩී...
    කියන්න ඔන නෑනෙ 1000ක් මාරු කලම කල දෙයක් නෑ ඉවරයි
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83


    මොකද කියනවා නම් ගන්න ගානට වඩා එදිනෙදා යන වියදම් පට්ට වඩී...
    කියන්න ඔන නෑනෙ 1000ක් මාරු කලම කල දෙයක් නෑ ඉවරයි

    ඉතින් බන් 1000 මාරු නොකර තියා ගනින්කෝ......
    :lol:
    කුළුබඩු (කුරුදු /ගම්මිරිස්) බිස්නස් එකක් ගැන බලපන්. එහෙම නැත්නම් මල් පැල ගෙනල්ල විකුණන බිස්නස් එකක් වගේ බලන්න.
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com

    ඉතින් බන් 1000 මාරු නොකර තියා ගනින්කෝ......
    :lol:
    කුළුබඩු (කුරුදු /ගම්මිරිස්) බිස්නස් එකක් ගැන බලපන්. එහෙම නැත්නම් මල් පැල ගෙනල්ල විකුණන බිස්නස් එකක් වගේ බලන්න.


    ඔව් ඔව් මරු නොකර ඉන්න කල් ඉතින් 1000 තියෙනවා තමයි
    හරියට හරි

    කුළුබඩු (කුරුදු /ගම්මිරිස්) බිස්නස් එකක් මරු තමයි ඉතින් කොහොමද පටන් ගන්නෙ?? මොකක්ඩ කරන්න ඔන??

    EXPORT karanna wage nam maru! eth loku Process ekak tiyenawa neda??? registration arawa mewa!