බලන් යද්දි තොට කඩ්ඩ විතරක් නෙමේ, සිංහලත් බෑනේ......එල එල බ්රෝ, රෙප් 13+
![]()


කඩ්ඩ බැරි එකා;22090287 said:සුපිරියිනේ බන්? දැන් ගූගල් දෙයිය නිසා සිංහල කොටන්න ඕන නෑ කිව්ව ගමන් සට සට ගාල වදිනව කිපන්කෝ
සිපිරියි කියන්නේ වෙනද වගේ සෑහෙන්න නහින්න ඕන නෑ. මම නම් කියපු හැම එකම වගේ එක සැරෙන්ම සුපිරියට ආව. උන්ගේ ටෙක්නොලජි පට්ට විදියට දියුනු වෙලා බන්.
උබල උබේ කෙල්ලට හෝ වෙනත් කෙනෙක්ට මැසේජ් එකක් සිංහලෙන් කොටන කොට වොරි වෙනව ඇතිනේ සිංහල ව්යාකරන ප්රශ්න ගැන? නල ලල බේද අරව මේව. ඔව් ඔව් බන් මටත් බෑ. මම ළමයා කියන එක ලමයා කියල ගහල නෝන්ඩි උනා කෙල්ලෙක්ට.
ගොඩක් උන් ඕව කෙයා කරේ නැති උනාට ඔය වගේ පොඩි පොඩි තැන් පවා හිතන සහ ජජ් කරන උන් ඉන්නව බන්.
දැන් ඉතින් ඒ අවුල නෑ. බලපන්කෝ පහත පිංතූරේ
මම ලිව්වනම් මම ලියන්නේ ඛේදයකි වෙනවුට කේදයකි
තෑන්කුයි ගූගල් දොයියෝ.
මේ ඇප් එක දාගෙනනින්.
https://play.google.com/store/apps/details?id=com.google.android.inputmethod.latin
රේප් කරන් යමු වැඩක් උනානම් ත්රෙඩ් එකෙන්. මාත් ලාවට රේප් කරන්නම්.![]()
+10පහල ලින්ක් එකට ගිහින් වම් අත පැත්තෙ තියෙන ටෙක්ස්ට් එක සිලෙක්ට් කරල යට තියෙන ස්පීකර් බොත්තම ඔබල බලපන්. සිංහල text to speech මේ තරම් ඉක්මනට එයි කියල හිතුවෙ නෑ. 8++
https://translate.google.lk/?hl=si#s...B6%BB%E0%B7%9A
thanks godak deewal walata meka hoda weyi ban godak durata sarthakayimachan english kak sinhalata translate karanna deela google lawa eka tex to speech dala balanna hariyatama type wenawada kiyala,ehenam machan mee yana weegeta kawada hari AI arinawa apita anum yannama ARa FB AI ugema language ekak develop kala wageethanks godak deewal walata meka hoda weyi ban godak durata sarthakayi


මගේ primary languages වල සිංහල නෑනේ බංකඩ්ඩ බැරි එකා;22090936 said:primary language එක english අයින් කරල සිංහල දීපන්![]()

සිංහල තියෙනවා phone එකේ. App එකේ voice typing(settings) වල සිංහල නෑ.කඩ්ඩ බැරි එකා;22095396 said:සිංහල දාගන්න ඕන මචං. මම මේ දැනුත් type කරන්නේ google sinhala voice recognition භාවිතා කරලා.
android kitkat ද OS version එක?රතිඤ්ඤා පිපිඤ්ඤා කොම්පඤ්ඤ වීදිය ඥානපාල මඤ්ඤං පට්ට පට පට