මංඥොක්කා ගහන්න පුලුවන්

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    කඩ්ඩ බැරි එකා;22090287 said:
    සුපිරියිනේ බන්? දැන් ගූගල් දෙයිය නිසා සිංහල කොටන්න ඕන නෑ කිව්ව ගමන් සට සට ගාල වදිනව කිපන්කෝ :angry::P:P

    සිපිරියි කියන්නේ වෙනද වගේ සෑහෙන්න නහින්න ඕන නෑ. මම නම් කියපු හැම එකම වගේ එක සැරෙන්ම සුපිරියට ආව. උන්ගේ ටෙක්නොලජි පට්ට විදියට දියුනු වෙලා බන්. :D:yes:
    උබල උබේ කෙල්ලට හෝ වෙනත් කෙනෙක්ට මැසේජ් එකක් සිංහලෙන් කොටන කොට වොරි වෙනව ඇතිනේ සිංහල ව්‍යාකරන ප්‍රශ්න ගැන? නල ලල බේද අරව මේව. ඔව් ඔව් බන් මටත් බෑ. මම ළමයා කියන එක ලමයා කියල ගහල නෝන්ඩි උනා කෙල්ලෙක්ට.
    ගොඩක් උන් ඕව කෙයා කරේ නැති උනාට ඔය වගේ පොඩි පොඩි තැන් පවා හිතන සහ ජජ් කරන උන් ඉන්නව බන්.
    දැන් ඉතින් ඒ අවුල නෑ. බලපන්කෝ පහත පිංතූරේ :angry:
    මම ලිව්වනම් මම ලියන්නේ ඛේදයකි වෙනවුට කේදයකි :angry::rofl::dull::no:
    තෑන්කුයි ගූගල් දොයියෝ. :D
    මේ ඇප් එක දාගෙනනින්. :D
    https://play.google.com/store/apps/details?id=com.google.android.inputmethod.latin
    රේප් කරන් යමු වැඩක් උනානම් ත්‍රෙඩ් එකෙන්. මාත් ලාවට රේප් කරන්නම්. :love::D:yes:

    +10


    පහල ලින්ක් එකට ගිහින් වම් අත පැත්තෙ තියෙන ටෙක්ස්ට් එක සිලෙක්ට් කරල යට තියෙන ස්පීකර් බොත්තම ඔබල බලපන්. සිංහල text to speech මේ තරම් ඉක්මනට එයි කියල හිතුවෙ නෑ. 8++

    https://translate.google.lk/?hl=si#s...B6%BB%E0%B7%9A
    +10
    මමත් YouTube එකේ දැක්ක, එකෙක් ඔය විදිහට voice දාල video වගයක් දාල තියෙනවා.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan english kak sinhalata translate karanna deela google lawa eka tex to speech dala balanna hariyatama type wenawada kiyala,ehenam machan mee yana weegeta kawada hari AI arinawa apita anum yannama ARa FB AI ugema language ekak develop kala wagee :) thanks godak deewal walata meka hoda weyi ban godak durata sarthakayi
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    machan english kak sinhalata translate karanna deela google lawa eka tex to speech dala balanna hariyatama type wenawada kiyala,ehenam machan mee yana weegeta kawada hari AI arinawa apita anum yannama ARa FB AI ugema language ekak develop kala wagee :) thanks godak deewal walata meka hoda weyi ban godak durata sarthakayi

    තවමත් පොඩි පොඩි අවුල් තියෙනව මචං. ඒත් දැන් මුන්ගේ ටෙක්නොලජි පට්ට තනිකරම AI යන නිසා සහ මිනිස්සු වැඩි වැඩියෙන් මේක යූස් කරන්න සිස්ටම් එක සෑහෙන්න දියුනු වෙනව ඔටෝම. තව අවුරුදු කීපයකින් සාමාන්‍ය මනුස්සයෙක් තමර්ම නිවැරිදිව වැඩ කරයි. :D:yes:
     
    • Like
    Reactions: 2osama

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    කඩ්ඩ බැරි එකා;22090936 said:
    primary language එක english අයින් කරල සිංහල දීපන් :P
    මගේ primary languages වල සිංහල නෑනේ බං :baffled:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    කඩ්ඩ බැරි එකා;22095396 said:
    සිංහල දාගන්න ඕන මචං. මම මේ දැනුත් type කරන්නේ google sinhala voice recognition භාවිතා කරලා.
    සිංහල තියෙනවා phone එකේ. App එකේ voice typing(settings) වල සිංහල නෑ.
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    රතිඤ්ඤා පිපිඤ්ඤා කොම්පඤ්ඤ වීදිය ඥානපාල මඤ්ඤං පට්ට පට පට