දුක දැනෙන අයුරු නොදැන වස්තු
ඔබ යන්න ගියෙ පෙරදා
ආදරය මැරුණු හේතු කරුණු
පහදන්න යලි මාව අමතා
ඔබගෙ සතුටම පැතූ
පෙම්වතෙකි තනිඋනු
නමුදු මියෙනා තුරු
ආදරෙයි වස්තු, ආදරෙයි වස්තු
ආදරය සමග මම නම් නෑ සෙල්ලම් කරලා
හීනෙකින්වත් පාරලා නෑ ඔය හිත කිසිදා
සැක මුසු බැල්මෙන් රවටන හැගුමෙන්
නෑ මං ඔබ දෙස බලලා
පිවිතුරු සිතකින් පෙම් කල පන මෙන්
සත්තයි ඇස් දෙක පල්ලා
ඔබගෙ සතුටම පැතු
පෙම්වතෙකි තනිඋනු
නමුදු මියෙනා තුරු
ආදරෙයි වස්තු, ආදරෙයි වස්තු
ආදරය ඇයි මේ තරම් දැඩි රිදවුම් දුන්නෙ
කර්මයද මේ මං රැගෙන ආ පෙර අත් භවයෙ
සිහිපත් කරමින් ඔබ ගැන නිතැතින්
යහපත පතනෙමි සැමදා
සමුගමි ඔබගෙන් නොහඩනු රහසින්
යලි මාව මතක් කරලා
දුක දැනෙන අයුරු නොදැන වස්තු......
ඔබ යන්න ගියෙ පෙරදා
ආදරය මැරුණු හේතු කරුණු
පහදන්න යලි මාව අමතා
ඔබගෙ සතුටම පැතූ
පෙම්වතෙකි තනිඋනු
නමුදු මියෙනා තුරු
ආදරෙයි වස්තු, ආදරෙයි වස්තු
ආදරය සමග මම නම් නෑ සෙල්ලම් කරලා
හීනෙකින්වත් පාරලා නෑ ඔය හිත කිසිදා
සැක මුසු බැල්මෙන් රවටන හැගුමෙන්
නෑ මං ඔබ දෙස බලලා
පිවිතුරු සිතකින් පෙම් කල පන මෙන්
සත්තයි ඇස් දෙක පල්ලා
ඔබගෙ සතුටම පැතු
පෙම්වතෙකි තනිඋනු
නමුදු මියෙනා තුරු
ආදරෙයි වස්තු, ආදරෙයි වස්තු
ආදරය ඇයි මේ තරම් දැඩි රිදවුම් දුන්නෙ
කර්මයද මේ මං රැගෙන ආ පෙර අත් භවයෙ
සිහිපත් කරමින් ඔබ ගැන නිතැතින්
යහපත පතනෙමි සැමදා
සමුගමි ඔබගෙන් නොහඩනු රහසින්
යලි මාව මතක් කරලා
දුක දැනෙන අයුරු නොදැන වස්තු......









