2017 Aug-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මට ගූගල් කී බෝර්ඩ් එක දාගන්න උදව්වක් ඕනේ. ටැලිපෝන් නොම්බරයක් දෙන්නෝ දන්න එකෙක්ගේ .
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    එකත් කමක් නෑ,
    ඒත් වෙන වෙන එව්වා කොරනවා කියලා ආරන්චිනේ

    ඇයි බන් දැන් උබල බැදල දරු මුනුබුරොත් ඉන්නව නේද...මේ මොකී ගැනද කියන්නෙ... :nerd:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට ගූගල් කී බෝර්ඩ් එක දාගන්න උදව්වක් ඕනේ. ටැලිපෝන් නොම්බරයක් දෙන්නෝ දන්න එකෙක්ගේ .
    :confused:

    google chrome tyenawanam input tools kiyala google karanna :D
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මගෙ ආදර බන්දු..ඇයි නුබෙ නෙතු අග බින්දු..
    මට වද දෙයි වන්දූ.. හොර රහසෙ ගහන බම්බු..
     
    • Like
    Reactions: lpwicrama

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මගෙ ආදර බන්දු..ඇයි නුබෙ නෙතු අග බින්දු..
    මට වද දෙයි වන්දූ.. හොර රහසෙ ගහන බම්බු..

    බන්දුට වද දෙන්නේ බින්දු බං