ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ළය පීදී පරවූ පෙම් මල
ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ළය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුළුකර මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කඳුළ සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමං කල සැටි
කඳුළ සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමං කල සැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
Artist: Karunarathna Diwlgane

කෑම කන ගමන් ඉන්නේ!අපිට සින්දු දෙන තරිදු අයියව ඉතින් අමතක කරන්න බැහැනේ!ඔන්න මගේ ගානේ කටක්...
![]()

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ළය පීදී පරවූ පෙම් මල
ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ළය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුළුකර මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කඳුළ සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමං කල සැටි
කඳුළ සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමං කල සැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
Artist: Karunarathna Diwlgane

මගේ සින්දුව ස්කිප් කලාරෑට කන අතරේ මගේ සින්දුව ගියා නේබොහොම ස්තුතියි තරිඳුmj

magen nedaඅද රෙඩියෝවෙන්ම "name known to all" පට්ටමත් එළකිරියේ ලැබුනා![]()

අද රෙඩියෝවෙන්ම "name known to all" පට්ටමත් එළකිරියේ ලැබුනා
සියලු දෙනාටම බෝම ඉස්කොතුයි




තනියෙන් උබට අහන්නේ දෙන්න බැනේ එ නිසා ඉස්කිප් කරලාමගේ සින්දුව ස්කිප් කලා![]()

