SINHALA MOVIES

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,371
    113
    Bandarawela
    කියල වැඩක් නැහැ බන්.මාත් මන් ලග තියෙන පරණ ටෙලිනාට්‍ය upload කරා කාට හරි

    සබද පබ්ලිස් , හොටෙල් ඩි කලබල , ඔලු , ප්‍රෙම පාරමි, පුනංචි හපන්නු , සිරිසිරිමල් ..තව තිය්නවා හෙනට ඔය යාකට අයිති එවා හෙන සෙට් එකෙක් මෙ ෆොර්ම් එකෙම ඉන්නවා ඉරිසියාකරයො හෙනට හිත හොද අපිට කෙනෙහිලිකම් බ්‍රො මගෙ චැනල් කියක් කෙල වුනාද දැන් තියන එවාත් කොඉ වෙලෙද දන්නෙ නැ අනෙ මන්දා

    උබල දෙන්න ගෙන් එකෙක් ලගවත් සකිසද එලියස් ඔක්කොම තියෙනවද?තියෙනවනම් මට සල්ලි වලට හරි දියන්කෝ.නැත්තම් ජෝ මහත්තය ඉන්න මොනවා හරි කමක් නෑ .
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උබල දෙන්න ගෙන් එකෙක් ලගවත් සකිසද එලියස් ඔක්කොම තියෙනවද?තියෙනවනම් මට සල්ලි වලට හරි දියන්කෝ.නැත්තම් ජෝ මහත්තය ඉන්න මොනවා හරි කමක් නෑ .

    සල්ලි නම් මොනාද බන්.;)

    https://youtu.be/YQW8iELO5k0
     
    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    102
    43
    ආ ලොක්කා! :D ටොරන්ට් දැම්මොත් මොකෝ ;) දැන් සෑහෙන්න ඩයල්ස් ඇති seedbox එහෙම තියන. ඒක තමා තියන හොඳම ක්‍රමේ. ඩිරෙක්ට් දානවනම් clicknupload වගේ හොඳයි ඒත් ඒවයෙ ලින්ක්ස් දාන්න අවුල්නෙ (paste විදිහට දැම්මොත් මිසක් :nerd:). ටොරන්ට්නම් search කරල උනත් ගතැහැකිනෙ :)

    :yes::yes::yes::yes:
     
    කට්ටිය නිව්ස් එකක් දෙන්නයි අවෙ වෙබ් එක අඩ දානව ට්‍රැෆික් එක වැඩි වෙනකම්වත් අනෙ ඔප්න්ලොඩ් නොදා ඉදපල්ලා කොල්ලනෙ... බලන්නකො විඩියො කොලිටි එක
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කට්ටිය නිව්ස් එකක් දෙන්නයි අවෙ වෙබ් එක අඩ දානව ට්‍රැෆික් එක වැඩි වෙනකම්වත් අනෙ ඔප්න්ලොඩ් නොදා ඉදපල්ලා කොල්ලනෙ... බලන්නකො විඩියො කොලිටි එක

    හරි හරි උඹ දාපං
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    කට්ටිය නිව්ස් එකක් දෙන්නයි අවෙ වෙබ් එක අඩ දානව ට්‍රැෆික් එක වැඩි වෙනකම්වත් අනෙ ඔප්න්ලොඩ් නොදා ඉදපල්ලා කොල්ලනෙ... බලන්නකො විඩියො කොලිටි එක

    umba dapanko
     
    chathuranga8887

    Active member
  • Nov 9, 2009
    583
    72
    28
    mawanella
    කට්ටිය නිව්ස් එකක් දෙන්නයි අවෙ වෙබ් එක අඩ දානව ට්‍රැෆික් එක වැඩි වෙනකම්වත් අනෙ ඔප්න්ලොඩ් නොදා ඉදපල්ලා කොල්ලනෙ... බලන්නකො විඩියො කොලිටි එක

    ela ela erla :D:D:D