Game of Thrones Fans

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    කතාවේ වීරයා නයිට් කින් උනොත් කොහොමද :P

    අන්න ඕකයි GOT වගේ කතාවකින් වෙන්න ඕනේ, කොහොමද Night King = Azor Ahai නම් ;), Prince that was promised to save the world from us :cool: . කට්ටිය මිනිස්සු හොඳයි කියල හිතාගෙන ආච්චි Azor Ahai අපි අතරේ හොයනවා , ඒත් මිනිස්සු bad guys නම්?? :D
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් හරි, ඒත් තෝ කරගත්තු පාපෙන් ගැලවෙන්න බෑ :sorry::sorry:
    :sorry: මකරගේ සීන් එක ලීක් වෙලා ගොඩක් කල් නේ මේ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොම වගේ දන්නවා ඕක :( ඒකයි ඔහේ දැම්මේ
     
    Garnersmith

    Member
    Jul 12, 2016
    25
    2
    0
    උබ කියන්නේ ඩ්‍රෝගොන් ජෝන්ගේ කියලද
    මං නම් හිතන්නේ රේගාල් ඌගේ වෙයි කියලා
    විසරෙිස්(ඩැනීගේ අයියාගේ නමත් ඒකනේ-මැරුනානේ) මැරෙයි. මහයකාට ඌ නැගිට්ටලා ගනියි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එපිසෝඩ් 6 ලයිව් ස්ට්‍රීම් එකක් යනවා කැමති අය ඉන්නවනං බලන්න :sorry: - https://www.twitch.tv/bigfishfc

    හොඳම සීන් එක දැන් යන්නේ හිමේ ෆයිට් එක, මම නං බලන්නේ නෑ බලල මට බනිනු එපා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න ඕකයි GOT වගේ කතාවකින් වෙන්න ඕනේ, කොහොමද Night King = Azor Ahai නම් ;), Prince that was promised to save the world from us :cool: . කට්ටිය මිනිස්සු හොඳයි කියල හිතාගෙන ආච්චි Azor Ahai අපි අතරේ හොයනවා , ඒත් මිනිස්සු bad guys නම්?? :D
    නයිට් කින් ගේ පැත්තෙන් කතාව අපි තාම දැක්කේ නෑ නේ :yes: මනුස්සයත් ෆ්‍රී ෆෝල්ක්ස්ල ඉස්සර වෝල් එක කඩාගෙන දකුණට එන්න හැදුව වගේ වෙන කාගෙන් හරි බේරෙන්න දකුණට එනවද දන්නේ නෑ :P
     
    Garnersmith

    Member
    Jul 12, 2016
    25
    2
    0

    එපිසෝඩ් 6 ලයිව් ස්ට්‍රීම් එකක් යනවා කැමති අය ඉන්නවනං බලන්න :sorry: - https://www.twitch.tv/bigfishfc

    හොඳම සීන් එක දැන් යන්නේ හිමේ ෆයිට් එක, මම නං බලන්නේ නෑ බලල මට බනිනු එපා

    මේ ප යන්න මොකක්ද බං HBO ට පිස්සු හැදෙයි
     
    ඒක වැහැව්වා බං
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    වෙන කාගෙන් හරි බේරෙන්න දකුණට එනවද දන්නේ නෑ :P

    මුගෙන් බේරෙන්න :rofl::rofl::rofl:

    2pt1g14.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ප යන්න මොකක්ද බං HBO ට පිස්සු හැදෙයි
    අනේ මන්ද බන් උන් එපිසෝඩ් එක අදාළ දවසට කලින් මොන එහෙකට එක එකාට දෙනවද මන්ද. දැන් ඉන්ටනෙට් තියෙන එකේ එපිසෝඩ් එක පෙන්නන වෙලාවට විනාඩි දහයකට කලින් අදාළ උන්ට යැව්ව නං ඉවරයි නේ.

    එක වෙලාවකට හිතෙනවා මුන් හිතාමතාම ලීක් කරනවද කියලත්.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    HBO officially announced they are not going to produce GOT season 8 since with recent cyber attacks and mistaken broadcast of subsidiary partners, HBO will not achieve profit margin of season 7.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මට හිතෙන්නේ බ්‍රෑන් ආර්‍යට වැලේරියන් කිනිස්ස දෙන්නේ අනාගතයේ මොකක් හරි සිද්දියක් දැකල...වයිට් වෝකර්ස්ල?

    එ කිනිස්ස රේගා ටාගේරියන්ගේ.එක පුතාට දෙන අවසන් තෑග්ග.එක රොබට් බැරැතියන් තමයො රෙගාව මරලා ගන්නේ.ඒ කියන්නේ ඊක ලබෙන්න ඔඋනේ ජොන්ට.එක ලිට්ල් ෆින්ගර් දන්න්වා.එත් පුතා කවුද කියලා තාම දන්නේ නැහැ.
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    "Game of Thrones Fans 08-15-2017 08:47 PM Pala kuhaka ponnaya yanna.danna deyak kiyala dipan.loku talk noda. Kari ponnaya."

    රෙප් කැපුවට කමක් නැහැ.හැමදේම කිවුවම කතාවේ තියෙන කුතුහලය නැති වෙනෙවා.ඊට පස්සේ කතාව බලද්දි කිසිම ගතියක් නැහැ.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    අනේ මන්ද බන් උන් එපිසෝඩ් එක අදාළ දවසට කලින් මොන එහෙකට එක එකාට දෙනවද මන්ද. දැන් ඉන්ටනෙට් තියෙන එකේ එපිසෝඩ් එක පෙන්නන වෙලාවට විනාඩි දහයකට කලින් අදාළ උන්ට යැව්ව නං ඉවරයි නේ.

    එක වෙලාවකට හිතෙනවා මුන් හිතාමතාම ලීක් කරනවද කියලත්.

    Mumbai Police Cyber Cell Arrests 4 For Leaking An Episode Of Game of Thrones Season 7

    http://businessofcinema.com/bollywo...-leaking-episode-game-thrones-season-7/410322
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    :rofl: කියන්න බෑ නයිට් කින්ගේ ඔලුවේ කෙස් නෑ තට්ටේ නේ :D

    Night King කියන්නේ මූ කලින් පිහියෙන් ඇනපු තට්ටයා :rofl::rofl::rofl::rofl: . I am ගාඩ් ගාඩ් කියා කියා පස්සෙන් එනවා ඇති :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mumbai Police Cyber Cell Arrests 4 For Leaking An Episode Of Game of Thrones Season 7

    http://businessofcinema.com/bollywo...-leaking-episode-game-thrones-season-7/410322
    දැන් නං අල්ලලා වැඩක් නෑ හැබැයි වැඩේ වෙලා ඉවරයි නේ. අනික ඉන්දියාවේ ඕවට දඬුවම් දෙන්න නීති තියෙනවද දන්නෙත් නෑ හරියට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Night King කියන්නේ මූ කලින් පිහියෙන් ඇනපු තට්ටයා :rofl::rofl::rofl::rofl: . I am ගාඩ් ගාඩ් කියා කියා පස්සෙන් එනවා ඇති :rolleyes:
    :rofl: ඇත්තටම නයිට් කින් ඔහොම එන්නේ මොකද දන්නේ නෑ. සීසන් 8 වල නයිට් කින් ගේ ඉතිහාසේ ගැන තව පෙන්නුවොත් හොඳයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    HBO officially announced they are not going to produce GOT season 8 since with recent cyber attacks and mistaken broadcast of subsidiary partners, HBO will not achieve profit margin of season 7.
    ඔය තියෙන්නේ උකලා....
    මම කිව්වා ඕක කලින් ම.....
    දාපු එවුන්ට බඩ පල කාළකන්නි.....:angry::angry::angry: