Gif එක අයින් කරන්න කෝට් එකෙන්
දැන් හරි, ඒත් තෝ කරගත්තු පාපෙන් ගැලවෙන්න බෑ


Gif එක අයින් කරන්න කෝට් එකෙන්


කතාවේ වීරයා නයිට් කින් උනොත් කොහොමද
, Prince that was promised to save the world from us
. කට්ටිය මිනිස්සු හොඳයි කියල හිතාගෙන ආච්චි Azor Ahai අපි අතරේ හොයනවා , ඒත් මිනිස්සු bad guys නම්?? 
දැන් හරි, ඒත් තෝ කරගත්තු පාපෙන් ගැලවෙන්න බෑ![]()
මකරගේ සීන් එක ලීක් වෙලා ගොඩක් කල් නේ මේ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොම වගේ දන්නවා ඕක
ඒකයි ඔහේ දැම්මේ විසරෙිස්(ඩැනීගේ අයියාගේ නමත් ඒකනේ-මැරුනානේ) මැරෙයි. මහයකාට ඌ නැගිට්ටලා ගනියි.උබ කියන්නේ ඩ්‍රෝගොන් ජෝන්ගේ කියලද
මං නම් හිතන්නේ රේගාල් ඌගේ වෙයි කියලා
- https://www.twitch.tv/bigfishfcඅන්න ඕකයි GOT වගේ කතාවකින් වෙන්න ඕනේ, කොහොමද Night King = Azor Ahai නම්, Prince that was promised to save the world from us
. කට්ටිය මිනිස්සු හොඳයි කියල හිතාගෙන ආච්චි Azor Ahai අපි අතරේ හොයනවා , ඒත් මිනිස්සු bad guys නම්??
![]()
මනුස්සයත් ෆ්‍රී ෆෝල්ක්ස්ල ඉස්සර වෝල් එක කඩාගෙන දකුණට එන්න හැදුව වගේ වෙන කාගෙන් හරි බේරෙන්න දකුණට එනවද දන්නේ නෑ
එපිසෝඩ් 6 ලයිව් ස්ට්‍රීම් එකක් යනවා කැමති අය ඉන්නවනං බලන්න- https://www.twitch.tv/bigfishfc
හොඳම සීන් එක දැන් යන්නේ හිමේ ෆයිට් එක, මම නං බලන්නේ නෑ බලල මට බනිනු එපා
එපිසෝඩ් 6 ලයිව් ස්ට්‍රීම් එකක් යනවා කැමති අය ඉන්නවනං බලන්න- https://www.twitch.tv/bigfishfc
හොඳම සීන් එක දැන් යන්නේ හිමේ ෆයිට් එක, මම නං බලන්නේ නෑ බලල මට බනිනු එපා
මේ ප යන්න මොකක්ද බං HBO ට පිස්සු හැදෙයි
මුගෙන් බේරෙන්න
![]()
කියන්න බෑ නයිට් කින්ගේ ඔලුවේ කෙස් නෑ තට්ටේ නේ
මට හිතෙන්නේ බ්‍රෑන් ආර්යට වැලේරියන් කිනිස්ස දෙන්නේ අනාගතයේ මොකක් හරි සිද්දියක් දැකල...වයිට් වෝකර්ස්ල?
අනේ මන්ද බන් උන් එපිසෝඩ් එක අදාළ දවසට කලින් මොන එහෙකට එක එකාට දෙනවද මන්ද. දැන් ඉන්ටනෙට් තියෙන එකේ එපිසෝඩ් එක පෙන්නන වෙලාවට විනාඩි දහයකට කලින් අදාළ උන්ට යැව්ව නං ඉවරයි නේ.
එක වෙලාවකට හිතෙනවා මුන් හිතාමතාම ලීක් කරනවද කියලත්.
කියන්න බෑ නයිට් කින්ගේ ඔලුවේ කෙස් නෑ තට්ටේ නේ



. I am ගාඩ් ගාඩ් කියා කියා පස්සෙන් එනවා ඇති 
Mumbai Police Cyber Cell Arrests 4 For Leaking An Episode Of Game of Thrones Season 7
http://businessofcinema.com/bollywo...-leaking-episode-game-thrones-season-7/410322
Night King කියන්නේ මූ කලින් පිහියෙන් ඇනපු තට්ටයා. I am ගාඩ් ගාඩ් කියා කියා පස්සෙන් එනවා ඇති
![]()
ඇත්තටම නයිට් කින් ඔහොම එන්නේ මොකද දන්නේ නෑ. සීසන් 8 වල නයිට් කින් ගේ ඉතිහාසේ ගැන තව පෙන්නුවොත් හොඳයි.ඔය තියෙන්නේ උකලා....HBO officially announced they are not going to produce GOT season 8 since with recent cyber attacks and mistaken broadcast of subsidiary partners, HBO will not achieve profit margin of season 7.


