
Machan ayeth doc kenekta pennana eka hodayi wage ne..!
bump
mama root filling kara 4500rs nata giye
matale waren oya wedanawa awa gaman nati karala dewi....root filling habai karanna wewi ..mulin dressing danakan drill karala sudda karama oya wedanawa na![]()
Mama meeta masa 4kata kalin root filing kra 8500k gya 3parakata pirewwa geuweth 3parata. Ube datha sudda karala na ekai ohma. Ikmanata oka hodakaraganin natnam datha galawanna wei
can't agree on 4000/- charged for temporary filling. Nerve filling charges can be vary as consultants charge more than 15000/-
If nerve filling indicated, only other possible treatment is extraction, no other than that. So, the wrong treatment of temporary filling make that pain, which is continuous.
Taking diclofinac (cataflam) for longer period is not recommended.It will give you adverse effects.
මල්ලි ඉස්සෙල්ලාම ඔය දාල තියන ටෙම්පරරි ෆිලින්ග් එක අයින් කරගන්න...thanks ,
ahenam datha riidena welawata bonta hoda ekek kiyantako,
me tike athe salli ne a nisa thawa masayakin withra yanta wenne.
ridena datha hariyatama hoyaganta widiyak nadda,
මල්ලි ඉස්සෙල්ලාම ඔය දාල තියන ටෙම්පරරි ෆිලින්ග් එක අයින් කරගන්න...
එක තියන කං වේදනාව නැති වීම වානා......
අනෙ අම්මේ මල්ලි සර්ජරි ගැන නං කතා කරන්න එපා....කිඹුල් මාමේ.මගේ හක්කේ කෙලවරෙම දතට උඩින් වීදුරුමහ ඇවිත් තියෙනවා.රිදීමක් මොකුත් නෑ.මේකට මොකද කරන්න ඕනි.ඔපරේශන් කරන්න වෙනවද?
අනෙ අම්මේ මල්ලි සර්ජරි ගැන නං කතා කරන්න එපා....
මතක නේ මේකේ එකෙක්ට මම සර්ජරි එකක් කරල දීල මම බාගෙන නෑවා...
ඔව්...
කරන්න වේවි
ශාමියා හොද එකා මාමේ..මල්ලි ඉස්සෙල්ලාම ඔය දාල තියන ටෙම්පරරි ෆිලින්ග් එක අයින් කරගන්න...
එක තියන කං වේදනාව නැති වීම වානා......
අනේ මල්ලි එහෙම ඔන් ලයින් බෙහෙත් නිර්දේශ කරන්න බෑ.eka aiyn karala nikan thiyeddi aulak nadda.riena eka wadi waida ,
damma wena wadak karanta salli madi(16000)
wedanawa adu wenata behethak kiyantakp plz....
අනේ මල්ලි එහෙම ඔන් ලයින් බෙහෙත් නිර්දේශ කරන්න බෑ.
ඔබට තියන සමහර ශාරීරික තත්ත්වයන් ගැන බලන්න ඕන...
මම නං කියන්නේ පේරාදේණියෙ අපේ දන්ත වෛද්‍ය (ශික්ෂණ) රෝහලට එන්න කියලයි. පුළුවන් නම් ඔය කේස් එක මගේ ජ්‍යෙස්ට මහාචාර්ය අනුරාධ වෙත්තසිංහ සර්ට හරි, මනිල් ප්‍රනාන්දු මගේ ජූනියර් මල්ලිට හරි, පුබුදු පෙරේරා මගේ ටියුටර්ට හරි පෙන්වන්න.