HBO officially announced they are not going to produce GOT season 8 since with recent cyber attacks and mistaken broadcast of subsidiary partners, HBO will not achieve profit margin of season 7.
බොරු බන්
HBO officially announced they are not going to produce GOT season 8 since with recent cyber attacks and mistaken broadcast of subsidiary partners, HBO will not achieve profit margin of season 7.
ඔය තියෙන්නේ උකලා....
මම කිව්වා ඕක කලින් ම.....
දාපු එවුන්ට බඩ පල කාළකන්නි.....![]()
උන්ට එහෙමට පාඩුවක් නෑ හැමදාම ගෙවල බලන උන් ලීක් වෙච්ච එකත් බලල ඔරිජිනල් එකත් බලනවා ගෙදර අය එක්ක හයි කොලිටියෙන්. අපි වගේ උන් අතරේ ඕක ලීක් උනා කියල වෙනසක් නෑ අපි කලින් බැලුවත් පස්සේ බැලුවත් HBO එකට සතයක්වත් යන්නේ නෑ නේ.[/QUOTE]
[LEFT][SIZE="4"][COLOR="#006400"]මචන් ලින්ක් එක විතරක් දාමු ඉමේජ් එක කෙලින්ම නොදා :yes: මාත් කලින් එකක් දැම්ම බලන්න කැමති නැති උන්ට අප්සට් නේ [/COLOR][/SIZE][/LEFT]
ow u serama tika kiyala thiyenawa ban elatamamn nm youtube eke talking throne kiyana ungen owa tikama baluwa.oo hodata explain krnwa![]()
an ban oya kinissen thama little finger karayawa maranneමට හිතෙන්නේ බ්‍රෑන් ආර්යට වැලේරියන් කිනිස්ස දෙන්නේ අනාගතයේ මොකක් හරි සිද්දියක් දැකල...වයිට් වෝකර්ස්ල?
oka mage as dekin dakinakan man wishwasa kole naමකරගේ සීන් එක ලීක් වෙලා ගොඩක් කල් නේ මේ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොම වගේ දන්නවා ඕක
ඒකයි ඔහේ දැම්මේ
ඇත්තටම නයිට් කින් ඔහොම එන්නේ මොකද දන්නේ නෑ.
නයිට් කිං ගෙයි අනිත් මිනිසුන්ගෙයි වෙනසක් මට නම් පේන්නේ නෑ, ඔක්කොම killers ලා 
oka mage as dekin dakinakan man wishwasa kole na![]()
![]()
ane diyane makara
දැන් හරි
උගෙන් ගත්ත දේ ආයේ ලබාගන්න මිසක් වෙන මොකටද?නයිට් කිං ගෙයි අනිත් මිනිසුන්ගෙයි වෙනසක් මට නම් පේන්නේ නෑ, ඔක්කොම killers ලා
![]()
නැත්තන් දෙපැත්ත බැලන්ස් නෑ නේ බන්දැන් හරි
makarawa maruwa kalakanni 

ගත්ත දේ කිවේ මොකද්ද බන්

එතකොට අර කලින් එකෙක් වෝල් එකේ දි ම ලොකු මෝර්මන්ට් කාරයව මරන්න හදපු නාඩගම මොකක්ද????
අන්කල් බෙන්ජා කියනවා නේද ? වෝල් 1 න් එහාට මැරිචිච කට්ටියට යන්න බෑ, මොකද වෝල් එකට එන්ෂන් ස්පෙල් කවල . ඒ නිසා උටත් යන්න බෑ කියල. මට හිතෙන්නේ ජෝන් කාරය මැරිච්ච එකෙක් වෝල් එකෙන් මෙහාට ගෙනාවහම ස්පෙල් එක කැඩිලා , වෝල් එක හරහා නයිට් කින් ට එන්න පුළුවන් වෙයි වගේ !