Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය තියෙන්නේ උකලා....
    මම කිව්වා ඕක කලින් ම.....
    දාපු එවුන්ට බඩ පල කාළකන්නි.....:angry::angry::angry:
    ඔය බොරු :P උන්ට එහෙමට පාඩුවක් නෑ හැමදාම ගෙවල බලන උන් ලීක් වෙච්ච එකත් බලල ඔරිජිනල් එකත් බලනවා ගෙදර අය එක්ක හයි කොලිටියෙන්. අපි වගේ උන් අතරේ ඕක ලීක් උනා කියල වෙනසක් නෑ අපි කලින් බැලුවත් පස්සේ බැලුවත් HBO එකට සතයක්වත් යන්නේ නෑ නේ.
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    giphy.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    [/QUOTE]
    [LEFT][SIZE="4"][COLOR="#006400"]මචන් ලින්ක් එක විතරක් දාමු ඉමේජ් එක කෙලින්ම නොදා :yes: මාත් කලින් එකක් දැම්ම බලන්න කැමති නැති උන්ට අප්සට් නේ [/COLOR][/SIZE][/LEFT]
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මට හිතෙන්නේ බ්‍රෑන් ආර්‍යට වැලේරියන් කිනිස්ස දෙන්නේ අනාගතයේ මොකක් හරි සිද්දියක් දැකල...වයිට් වෝකර්ස්ල?
    an ban oya kinissen thama little finger karayawa maranne
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :sorry: මකරගේ සීන් එක ලීක් වෙලා ගොඩක් කල් නේ මේ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොම වගේ දන්නවා ඕක :( ඒකයි ඔහේ දැම්මේ
    oka mage as dekin dakinakan man wishwasa kole na :( :(
    ane diyane makara
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    :rofl: ඇත්තටම නයිට් කින් ඔහොම එන්නේ මොකද දන්නේ නෑ.

    උගෙන් ගත්ත දේ ආයේ ලබාගන්න මිසක් වෙන මොකටද? ;) නයිට් කිං ගෙයි අනිත් මිනිසුන්ගෙයි වෙනසක් මට නම් පේන්නේ නෑ, ඔක්කොම killers ලා :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උගෙන් ගත්ත දේ ආයේ ලබාගන්න මිසක් වෙන මොකටද? ;) නයිට් කිං ගෙයි අනිත් මිනිසුන්ගෙයි වෙනසක් මට නම් පේන්නේ නෑ, ඔක්කොම killers ලා :)
    ගත්ත දේ කිවේ මොකද්ද බන් :oo:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නැත්තන් දෙපැත්ත බැලන්ස් නෑ නේ බන් :yes: දැන් හරි :D
    :( :( makarawa maruwa kalakanni
    ice spear eken gahana seen eka talking trone eke kiwwa

    danita jhona kiyanawalu i will bend the knee kiyala
    dani porondu wenawalu ww paraddanna promise wenawa kiyala:angry::angry:
     

    අන්කල් බෙන්ජා කියනවා නේද ? වෝල් 1 න් එහාට මැරිචිච කට්ටියට යන්න බෑ, මොකද වෝල් එකට එන්ෂන් ස්පෙල් කවල . ඒ නිසා උටත් යන්න බෑ කියල. මට හිතෙන්නේ ජෝන් කාරය මැරිච්ච එකෙක් වෝල් එකෙන් මෙහාට ගෙනාවහම ස්පෙල් එක කැඩිලා , වෝල් එක හරහා නයිට් කින් ට එන්න පුළුවන් වෙයි වගේ !
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අන්කල් බෙන්ජා කියනවා නේද ? වෝල් 1 න් එහාට මැරිචිච කට්ටියට යන්න බෑ, මොකද වෝල් එකට එන්ෂන් ස්පෙල් කවල . ඒ නිසා උටත් යන්න බෑ කියල. මට හිතෙන්නේ ජෝන් කාරය මැරිච්ච එකෙක් වෝල් එකෙන් මෙහාට ගෙනාවහම ස්පෙල් එක කැඩිලා , වෝල් එක හරහා නයිට් කින් ට එන්න පුළුවන් වෙයි වගේ !
    එතකොට අර කලින් එකෙක් වෝල් එකේ දි ම ලොකු මෝර්මන්ට් කාරයව මරන්න හදපු නාඩගම මොකක්ද????