වාහන හින්ද කාපු කටු ...3

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    premio allion kele..

    4407828914684440361-account_id_5.jpg

    :love::love:

    කැත නැතුව ලග 10-12 තෙල් කරනවා 2500cc උනාට;)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නිසාන් ටියානා / අලුත් සිල්ෆි එකේ සීවීටී වොරන්ටි එක අව්රුදු 15කට දික් කරලා සිංහලු. ලංකාවෙත් දෙන්න ඕනේ මම හිතන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,406
    2
    53,884
    113
    රත්තරං;22098890 said:
    නිසාන් ටියානා / අලුත් සිල්ෆි එකේ සීවීටී වොරන්ටි එක අව්රුදු 15කට දික් කරලා සිංහලු. ලංකාවෙත් දෙන්න ඕනේ මම හිතන්නේ

    Teana agent gennanawada?

    Mitsubishi 10 year / 160,000km warranty එකක් දෙනවා powertrain, 7-year corrosion perforation warranty, new vehicle warranty 5 year / 100,000km

    ලංකාවේ දෙන්නෙ නෑ :angry: දෙන්නේ`3 year :angry:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මචං එදිරිසිංහ එකේ වැඩ අවුල්ද බන්? මට එකෙක් කිව්වා එදිරිසිංහ ඒකෙන් එන්ජින් හෙඩ් එකක් හදලා දීලා හයි කරලා මාස 4කින් අවුල් ගිහින් කියලා:confused:. එදිරිසිංහ එකෙන් කියනවාලු බාස් ගෙ වැරැද්ද කියලා.

    එහෙම වෙන්න පුලුවන්ද මචං ????
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    රත්තරං;22098872 said:
    හායි ෆෙන්ස්..:love::love::love::love:

    අපිනම් දුන්න දුන්නමයි තාම ඒකට එකක් ගත්තේ නෑ:baffled:
    Me tooo....:love::P