Harry Poter

Active member
  • Apr 28, 2016
    226
    116
    43
    මම කැම්පස් ඉන්න ගමන් ක්ලාස් කරන කෙනෙක්. මගේ එකවුන්ට් එකේ මාසෙකට 50-70 අතර වගේ ගාණක් හුවමාරු වෙනවා. එකවුන්ට් එක තියෙන්නේ ලංකා බැංකුවේ. මම ලෝන් එකක් ගන්න කතා කලාම ජොබ් එකක් නැති නිසා ලෝන් එකක් දෙන්න බැලූ. මේකට විසදුමක් නැද්ද? මට ලෝන් එකක් ගන්න විදිහක් නැද්ද? දන්නා කෙනෙක් මට ඇඩ්වයිස් එකක් දෙනවද?
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,806
    2,365
    113
    One ma bank ekkin loan ekak ganda aadayam maaragayak pennanda one. Job ekak nattan aadayam sahatikayak, business regitration ekka tax gewapuwage report pennala loan ekak ganda puluwan. Bank account ekata maseta gaanak awa pamanin kisima bank ekkin loan denne naa
     
    Last edited:

    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    ndb,hsbc,ntb wage ahala balapan, un rate eka wadiyen kiyai mokada ubata job ekak nathi nisa unta risk ekak ena hinda... good luck..

    otherwise try commercial credit, or lolc, unge nam gini poli rates :baffled:

    :shocked::shocked::shocked::shocked:
    gini poli liyanne rates 20t eha yayda?
    Thanks machan
     
    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    One ma bank ekkin loan ekak ganda aadayam maaragayak pennanda one. Job ekak nattan aadayam sahatikayak, business regitration ekka tax gewapuwage report pennala loan ekak ganda puluwan. Bank account ekata maseta gaanak awa pamanin kisima bank ekkin loan denne naa

    etakota machan mama kohomada adayam warthawak pennanne?