Game of Thrones Fans

ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    මම කිරිය හැරදා යමි....
    මේ ලීක් උට්ටවල් බලන්න මට බෑ යකුනේ....
    හරි හමං සවුන්ඩ්ස්-කොලිටි තියන පොඩි එකක් දාපියව් සදුදට.....

    :lol::(ඉවසීමෙන් සැනසීම ලැබේ. මේ යක්කු ලීක්‌ කරලා දැන් පු* ඉරාගෙන කොලිටි link එකක් හොයන්න වෙනවා.:growl: සඳුදා වෙනකන් හිටියනම් ලස්සනට බාගන්න තිබ්බා:rolleyes:. දැන් ඉතින් ඒවගෙනුත් කොලොටි එකක් හොයන්න වෙනවා.:sorry:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඒකෙ සවුන්ඩ් අවුල් බන් :( 1.9 GB එක තමා හොඳ එක. අනික් හැමතැනම තියෙන පොඩි ඒවා අර M අකුර දකුණු පැත්තේ ගහපු සවුන්ඩ් අප්සට් එක. මම මේ මොකෙක්හරි හොඳ එකේ සයිස් අඩුකරලා දානකන් බලන් ඉන්නේ.

    නැත්තන් සඳුදම බලනවා :yes:
    podi ewwa enakan iwasanna bari nisa bawa
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මම කිරිය හැරදා යමි....
    මේ ලීක් උට්ටවල් බලන්න මට බෑ යකුනේ....
    හරි හමං සවුන්ඩ්ස්-කොලිටි තියන පොඩි එකක් දාපියව් සදුදට.....
    1.9 ekak thiyenawa dl parak danawada aiya:D:D