Game of Thrones Fans

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    S1 E1

    මුලින්ම E1 එක බලලා ඉන්න ඕනේ ..හොදනම් ...ඔක්කොම බානවා

    පළවෙනි එක බලල තීරණය කරන්න බැහැ.මුලින්ම බෝරින් වගෙ තියෙයි.
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    පළ්වෙනි එකෙ ඉදන් බැලුවොත් කතාව තෙරෙයි.

    11.gif
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,400
    16,193
    113
    S1 E1

    මුලින්ම E1 එක බලලා ඉන්න ඕනේ ..හොදනම් ...ඔක්කොම බානවා
    අවුලක් නැහැ ඔක්කොම බාගන්න. ලස්සන කතාව මුලින් ටිකක් සෙට් වෙන එකක් නැහැ සමහර විට, පස්සේ පිස්සුවෙන් වගේ බලයි. පස්සේ සර්සිටත් හිතින් ලව් කරයි :sorry:
    කොතනින්ද හොද ඒවා පටන් ගන්නේ ...:rolleyes:
    :baffled: එකේ ඉදලා බලන්න.