Aapita namganak wath na bn.
කොහොමත් ස්ලිට් එහෙම සෙමි ගවර්මෙන්ට් නේද?

Aapita namganak wath na bn.

1. අද දින ලභය: 6.96%
2.cumulative ලාබය /පාඩුව: 26.03%
3. ප්රධාන මුදල් යුගලය: EUR/USD
1. අද දින ලභය: -2.68%
2.cumulative ලාබය /පාඩුව: -15.27%
3. ප්රධාන මුදල් යුගලය: EUR/USD

Man hithanne ow. Not sure.කොහොමත් ස්ලිට් එහෙම සෙමි ගවර්මෙන්ට් නේද?![]()

Man hithanne ow. Not sure.
Abolish kaloth ehema asikilantheta baduma thamai.
Indian un genalla thamai wada karanna wenne.
Started learning again. On babypips.උඹ දැන් forex කරනවද?

Started learning again. On babypips.
Will be moving to Europe in like 10 days. Will have good and unlimited internet in the dormitory.
So, I might as well invest some time to learn this since, I'll be free most of the time. Lectures are there only for like 4hrs a day at max.![]()
Ow bn. Tuition fees nam na.අම්මට සිරි උඹ යනවද? එල එල ජයවේවා!!!! ගිහින් කියපන්කො විස්තර.කටු කළා ගොඩ යන්නද ? ගෙදරින් කාලා ගොඩ යන්නද එන්නේ ?

කතාව අස්සේ හීනියට $5ක් හොයා ගත්තා

Machan uba karana widiya poddak kiyahanko
Ude idan balan idla 5k lost![]()

adanam sahena hodai,
Gold: 20pips
EUR/USD : 30pips
AUD/NZD : 15 pips
GBP/USD : 20 pips
<3

උබ අද eur usd loss වුනානම්. උබට තව ගොඩක් ඉගෙනගන්න තියෙනවා.Machan uba karana widiya poddak kiyahanko
Ude idan balan idla 5k lost![]()
Anna ekai man satha 5k wath thama damme naththe.උබ අද eur usd loss වුනානම්. උබට තව ගොඩක් ඉගෙනගන්න තියෙනවා.

Machan uba karana widiya poddak kiyahanko
Ude idan balan idla 5k lost![]()
adanam sahena hodai,
Gold: 20pips
EUR/USD : 30pips
AUD/NZD : 15 pips
GBP/USD : 20 pips
<3

මම හිතන්නේ නැහැ උපදෙස් ගන්න තරඟ හොද එකෙක් කියලා මම ..එත් මම එක පෙයර් එකක් එක්ක විතරයි ට්රේඩ් කරන්නේ ..දවස් ගානක මාර්කට් ඕපන් ක්ලෝස් වෙන වෙලාවල් ගැන හොද අවබෝධයක් ගන්න මුලින්ම , නිවුස් තියෙන වෙලාවල් ගැන විමසිලිමත් වෙන්න .හැම වෙලාවේම දවසේ ,පැය 4, පැය ,චාර්ට් රිෆ්ෆෙර් කරලා ..ඉතාම නිවැරදි තැනදී ට්රේඩ් එකට එන්ටෙර් වෙනකල් ඉවසන්න පුරුදු වෙන්න
අද දවසෙනම් තව පැය දෙකකින් නිවුස් එකක් තියෙන නිසා දැන් ට්රේඩ් නොකර ඉන්න තරමට හොදයි