Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1. අද දින ලභය: 6.96%
    2.cumulative ලාබය /පාඩුව: 26.03%
    3. ප්‍රධාන මුදල් යුගලය: EUR/USD

    1. අද දින ලභය: -2.68%
    2.cumulative ලාබය /පාඩුව: -15.27%
    3. ප්‍රධාන මුදල් යුගලය: EUR/USD

    අහ්හ්හ් :eek::eek:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උඹ දැන් forex කරනවද?
    Started learning again. On babypips.
    Will be moving to Europe in like 10 days. Will have good and unlimited internet in the dormitory.
    So, I might as well invest some time to learn this since, I'll be free most of the time. Lectures are there only for like 4hrs a day at max. :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Started learning again. On babypips.
    Will be moving to Europe in like 10 days. Will have good and unlimited internet in the dormitory.
    So, I might as well invest some time to learn this since, I'll be free most of the time. Lectures are there only for like 4hrs a day at max. :D

    අම්මට සිරි උඹ යනවද? එල එල ජයවේවා!!!! ගිහින් කියපන්කො විස්තර.කටු කළා ගොඩ යන්නද ? ගෙදරින් කාලා ගොඩ යන්නද එන්නේ ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කතාව අස්සේ හීනියට $5ක් හොයා ගත්තා
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අම්මට සිරි උඹ යනවද? එල එල ජයවේවා!!!! ගිහින් කියපන්කො විස්තර.කටු කළා ගොඩ යන්නද ? ගෙදරින් කාලා ගොඩ යන්නද එන්නේ ?
    Ow bn. Tuition fees nam na. :D
    Gihin 1 months walin wage living cost eken 70% walata wage scholarship ekak hambenawa residence permit eka gaththama.
    3 - 4 Months walata wage gedarin. Ita passe scholarship + job thamai. :yes:
    Habai ithin ubalata wage odd jobs nam hoyanna na. Man IT field eke hinda mokak hari ekak hoyaganna puluwan wei. Besides, living cost per year will be around 7 laks.
    Hoping to get a performance based scholarship after the the 1st semester.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Machan uba karana widiya poddak kiyahanko
    Ude idan balan idla 5k lost :sorry:

    මම හිතන්නේ නැහැ උපදෙස් ගන්න තරඟ හොද එකෙක් කියලා මම ..එත් මම එක පෙයර් එකක් එක්ක විතරයි ට්‍රේඩ් කරන්නේ ..දවස් ගානක මාර්කට් ඕපන් ක්ලෝස් වෙන වෙලාවල් ගැන හොද අවබෝධයක් ගන්න මුලින්ම , නිවුස් තියෙන වෙලාවල් ගැන විමසිලිමත් වෙන්න .හැම වෙලාවේම දවසේ ,පැය 4, පැය ,චාර්ට් රිෆ්ෆෙර් කරලා ..ඉතාම නිවැරදි තැනදී ට්‍රේඩ් එකට එන්ටෙර් වෙනකල් ඉවසන්න පුරුදු වෙන්න

    අද දවසෙනම් තව පැය දෙකකින් නිවුස් එකක් තියෙන නිසා දැන් ට්‍රේඩ් නොකර ඉන්න තරමට හොදයි
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මම හිතන්නේ නැහැ උපදෙස් ගන්න තරඟ හොද එකෙක් කියලා මම ..එත් මම එක පෙයර් එකක් එක්ක විතරයි ට්‍රේඩ් කරන්නේ ..දවස් ගානක මාර්කට් ඕපන් ක්ලෝස් වෙන වෙලාවල් ගැන හොද අවබෝධයක් ගන්න මුලින්ම , නිවුස් තියෙන වෙලාවල් ගැන විමසිලිමත් වෙන්න .හැම වෙලාවේම දවසේ ,පැය 4, පැය ,චාර්ට් රිෆ්ෆෙර් කරලා ..ඉතාම නිවැරදි තැනදී ට්‍රේඩ් එකට එන්ටෙර් වෙනකල් ඉවසන්න පුරුදු වෙන්න

    අද දවසෙනම් තව පැය දෙකකින් නිවුස් එකක් තියෙන නිසා දැන් ට්‍රේඩ් නොකර ඉන්න තරමට හොදයි

    Ela machan
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    මම හිතන්නේ නැහැ උපදෙස් ගන්න තරඟ හොද එකෙක් කියලා මම ..එත් මම එක පෙයර් එකක් එක්ක විතරයි ට්‍රේඩ් කරන්නේ ..දවස් ගානක මාර්කට් ඕපන් ක්ලෝස් වෙන වෙලාවල් ගැන හොද අවබෝධයක් ගන්න මුලින්ම , නිවුස් තියෙන වෙලාවල් ගැන විමසිලිමත් වෙන්න .හැම වෙලාවේම දවසේ ,පැය 4, පැය ,චාර්ට් රිෆ්ෆෙර් කරලා ..ඉතාම නිවැරදි තැනදී ට්‍රේඩ් එකට එන්ටෙර් වෙනකල් ඉවසන්න පුරුදු වෙන්න

    අද දවසෙනම් තව පැය දෙකකින් නිවුස් එකක් තියෙන නිසා දැන් ට්‍රේඩ් නොකර ඉන්න තරමට හොදයි

    A news eka enakan thamai bn mae aharagena inne.. pending orders depaththen daala gaanak kotaa ganna.. lots 2k wage daanna thama hitha.. pips 20k line kara gaththoth 400 USD bro.. :yes::yes::yes::cool: