එළකිරි එකේ අයියලගෙන් පොඩි උපදෙසක් ගන්න තමා මේ account එක හදන් ආවෙ.
මම මේ පාර A/L ලියනව Commerce වලින්. Result මොනව උනත් (fail වෙන එකක්නම් නෑ කියල මට sure) තාත්ත කියල තියෙන්නෙ මම රට යන්න ඕනෙ කියල degree එකකට.
USA තමා යන්න ඉන්නෙ. අපේ ලොකු තාත්ත ඉන්නෙ එහෙ. ඉතින් මටත් එයාල ගාවට යන්න වෙයි.
ඒත් මම යන්න ආස Australia වලට. ඒ වගේම මම කරන්න ආස Mechanical Engineering Degree එකක්. තාත්ත නම් කියන්නෙ management කරන්න කියල. Subject එක ගැන එයා බලපෑමක් කරන්නෙ නෑ. රටනම් යන්න වෙනව.
මේකෙ ඉන්නවනේ ගොඩක් experience තියන අය ඉතින් මට පොඩ්ඩක් මේ දේවල් ගැන උපදේශයක් දෙන්න..
ගොඩක් අය කියනව Mechanical Engineering වලට USA Campus හොඳයි කියල ඒකට මොකක් හරි හේතුවක් තියනවද?
Management, Mechanical Engineering දෙකෙන් වඩා හොඳ මොකක්ද? IT වලටනම් මම ආස නෑ.
යන්න වඩා හොඳ රට වියදම්, එහෙ ජීවිතේ, Degree එකෙන් පස්සෙ ජොබ් එකක් එහෙම හොයා ගන්න, පස්සෙ කාලෙක PR ගන්න.
පුළුවන් විදිහට මට මේ ගැන කියල දෙන්න. මම දිගටම online ඉන්නෙ නෑ ඒත් එන වෙලාවට රෙප්ලය් කරන්නම් comment වලට.