Game of Thrones Fans

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
Ohmma indala mondayma balapan

20840668_10156672845034498_6617530652614004354_n.jpg

ඔව්නේ. තව ටික දවසයිනේ.. ඉවසගෙන ඉන්නවා. :nerd:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ්....
    ලීක් වුනාට කමක් නෑ දාන උන් සදුදා උදේට එපියේ ඩවුන් ලින්ක් දාපල්ලා මේකට හරිය.....
    ලීක් එපියේ සවුන්ඩ්ස් හරි නෑ ඌයි...
    කවුද එකෙක් කහිනවත් ඇහුණා...ලොල්:rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේහ්....
    ලීක් වුනාට කමක් නෑ දාන උන් සදුදා උදේට එපියේ ඩවුන් ලින්ක් දාපල්ලා මේකට හරිය.....
    ලීක් එපියේ සවුන්ඩ්ස් හරි නෑ ඌයි...
    කවුද එකෙක් කහිනවත් ඇහුණා...ලොල්:rofl:
    ලීක් වෙච්ච දෙකක් තියෙනවා එකක සවුන්ඩ් අවුල්. සවුන්ඩ් හොඳ එකක් තිබුනා වෙනම.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ලිට්ල්ෆින්ගර්ගෙ ගේමට ආර්යා අහුවෙලා කියලද උබලා හිතන්නෙ. මට නම් හිතෙන්නෙ ආර්යා ඌට අහුවෙලා නෑ. ඌට ශොට් එක දෙන්න පොටක් පාදගන්නවා කියලා මට හිතෙනවා
     
    • Like
    Reactions: LazyLizard and D T

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    uu koheda hitiye mechchara kal? whiteslath ekkada?

    Na bn. U season 1 waladi beyond the wall gihilla MIA wenawa. Passe season 6 waladi u bran wa beragannawa wights la set ekakin(hodor marunata passe scene eka). Etakota u kiyanawa u wight kenek wenna turn weddi children of the forest uwa beragannawa dragon glass walin. U half turned wela inne. Half dead half living wage ekek. Eka nisa uta ahapu wall eken ehata yanna ba.

    Uta 3 eyed raven ekka connection ekak tiyanawa. Samahara wita dan bran 3 eyed raven nisa kiyanna athi gihilla jon wa beraganna kiyala.
     
    • Like
    Reactions: sahanyugantha