හයයිලු නේද බන්. මම දැක්ක කොහෙද තියෙනවා හයයි කියල
අහ් ඔව් සොරි මචන්. සීසන් හතේ එපි හයයි, සීසන් අටේ තමයි එපි හත. පොඩ්ඩක් ටැපලුනා

හයයිලු නේද බන්. මම දැක්ක කොහෙද තියෙනවා හයයි කියල

අහ් ඔව් සොරි මචන්. සීසන් හතේ එපි හයයි, සීසන් අටේ තමයි එපි හත. පොඩ්ඩක් ටැපලුනා![]()
පැය දෙකේ ඒවා කියල ආරංචියක් දැක්කා එහෙමවත් උනොත් හොඳයි ඉතින් බලපන්කො අවුරුදු එකහමාරක් දෙකක් ඉවසන් ඉඳල බලන්න වෙන්නේ එපිසෝඩ් හයයි.පැය දෙකේ ඒවා කියල ආරංචියක් දැක්කා එහෙමවත් උනොත් හොඳයි
ලීක් වෙච්ච එක පැයයි විනාඩි පහක්ද කොහෙ තිබ්බා. චුට්ටක් වැඩි වෙන්න පුළුවන් ඒත් පැය දෙකේ ඒවා නම් තියෙන්න විදිහක් නෑ බන් එහෙම තිබුනොත් උන් ඒකත් දෙකට කඩලා තව එපියක් ගහනවා.
ඇත්තම කතාව බජට් එක වැඩි උන නිසා එපි ගාන අඩු කරපු එක නේද



ඊලග එක එන්න අවුරුද්දක් ඉන්න එපැයි ..
got එක සම්පුර්ණයෙන්ම ඉවර වෙන්නේ සීසන් කියකින්ද කියල දන්නවද බං![]()
සීසන් 8 න් නැවැත්තුවත් කමක් නෑ එපිසෝඩ් ගාන අඩු කරේ අපරාදේ. HBO එකට එහෙම පාඩුවක් නං නැතුව ඇති. එපිසෝඩ් ගාන වැඩි උනාම එන ආදායමත් වැඩි ඇති නෙ
හැබැයි උන් අපිට වඩා හරි වෙනස් ජනප්‍රිය වැඩි උනා කියල අදින්නේ නෑ කතාව.
ඊලග එක එන්න අවුරුද්දක් ඉන්න එපැයි ..
got එක සම්පුර්ණයෙන්ම ඉවර වෙන්නේ සීසන් කියකින්ද කියල දන්නවද බං![]()
සීසන් එකට මෙච්චරයි කියලා උන්ගෙ බජට් එකක් ඇති මචන්. ග්‍රැෆික් යුද්ධ අනන් මනන් ඇවිල්ලා ඒ බජට් එක ඇතුලෙ එපි 10 කරන්න බැරි වෙද්දි උන් එපි ගාන හයට හතට බස්සනවා.
ජොෆ්රිගෙ ලොකු සීන් පෙන්න පෙන්න මුන් කතාව ඇද්දා බන් පට්ට ඇදිල්ලක්. සීසන් 5දි වගේ වින්ටර් එක ගෙනාවා නම් නයිට් කින්ග් එක්ක මරාගන්න ඒවා ගොඩක් බලන්න තිබ්බා.
මුන් සෑහෙන්න හම්බකරන්න ඇති බන්. ටීශර්ට් මග් හිටන් ගහලා වික්කනෙ.
කලින් සීසන් වලත් මුල් එපිසෝඩ් නිකන් කතා කරන ඒවා එහෙම තිබුනේ අන්තිම එපිසෝඩ් දෙක වගේ නේ ලොකුවට බජට් දාල කරලා තිබුනේ. එහෙම බැලුවම හයක් උනත් කමක් නෑ කොලිටියට තියෙනවනං හොඳයි.


බ්‍රෑන් අර කේව් එකේ දුවද්දිත් උන් ගින්දර නිවාගෙන එනව. ඩෙඩ්ලට විතරයි ගිනි උඩින් එන්න බැරි..dragon fire walin night king ta damage ekak na wage.
dakkane u dragon fire niwagena awilla hella wisikarapu hati
නම් කීයක්ම තියෙනවද බන් මතක තියාගන්නම. හෙන ගේමක් දෙන්න ඕනෙනෙ.mama nam kiyanne ubata GoT ballanna epa kiyala![]()
හෙනයා;22108468 said:Dany ge 1 dragon kenekuth marenna one depaththa gaanata balance wennaEthakota thama niyama gema tiyenne
![]()

uba koheda idiye yakopodi case ekak thiyenawa ko ban ara gientla white wechcha un hitye nane jhonata gahanakota
serama ekatane ban aweඋන් තාම මග වෙන්න ඇති. මැරිච්ච වයිල්ඩින්ග්ස්ලා වත් පෙන්නුවෙ නෑනේ.
