Game of Thrones Fans

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    :confused: ai ban mun rep kapanne ? :eek:

    සමහර උන් ඉන්නවා උන්ට සතියෙ අනිත් දවස් වලට ජීඕටී බලන්න බෑ, අර මොකක්ද පීරියඩ් එක හැදෙනව වගේ සඳුදා වෙනකම්ම ඉන්න ඕනේ. ඊට කලින් කොච්චර හොඳ කොලිටියක් ආවත් බලන්නේ නෑ. එහෙම උන්ට ලීක් වෙච්ච එපිය බලපු උන් ඒවා ගැන කතා කරනකොට නොසෑහෙන්න රිදෙනවා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සමහර උන් ඉන්නවා උන්ට සතියෙ අනිත් දවස් වලට ජීඕටී බලන්න බෑ, අර මොකක්ද පීරියඩ් එක හැදෙනව වගේ සඳුදා වෙනකම්ම ඉන්න ඕනේ. ඊට කලින් කොච්චර හොඳ කොලිටියක් ආවත් බලන්නේ නෑ. එහෙම උන්ට ලීක් වෙච්ච එපිය බලපු උන් ඒවා ගැන කතා කරනකොට නොසෑහෙන්න රිදෙනවා.

    :rofl::rofl::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සමහර උන් ඉන්නවා උන්ට සතියෙ අනිත් දවස් වලට ජීඕටී බලන්න බෑ, අර මොකක්ද පීරියඩ් එක හැදෙනව වගේ සඳුදා වෙනකම්ම ඉන්න ඕනේ. ඊට කලින් කොච්චර හොඳ කොලිටියක් ආවත් බලන්නේ නෑ. එහෙම උන්ට ලීක් වෙච්ච එපිය බලපු උන් ඒවා ගැන කතා කරනකොට නොසෑහෙන්න රිදෙනවා.

    Mata nam patta athal mama white walker wa spoil kala ara gif eka daalaa. :rofl: uta ridichcha paarata naahin adaagena thread ekakuth daala
     
    • Like
    Reactions: LazyLizard

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සමහර උන් ඉන්නවා උන්ට සතියෙ අනිත් දවස් වලට ජීඕටී බලන්න බෑ, අර මොකක්ද පීරියඩ් එක හැදෙනව වගේ සඳුදා වෙනකම්ම ඉන්න ඕනේ. ඊට කලින් කොච්චර හොඳ කොලිටියක් ආවත් බලන්නේ නෑ. එහෙම උන්ට ලීක් වෙච්ච එපිය බලපු උන් ඒවා ගැන කතා කරනකොට නොසෑහෙන්න රිදෙනවා.

    Pawu Yako Kibula :(
     
    • Like
    Reactions: Arrow11

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    සමහර උන් ඉන්නවා උන්ට සතියෙ අනිත් දවස් වලට ජීඕටී බලන්න බෑ, අර මොකක්ද පීරියඩ් එක හැදෙනව වගේ සඳුදා වෙනකම්ම ඉන්න ඕනේ. ඊට කලින් කොච්චර හොඳ කොලිටියක් ආවත් බලන්නේ නෑ. එහෙම උන්ට ලීක් වෙච්ච එපිය බලපු උන් ඒවා ගැන කතා කරනකොට නොසෑහෙන්න රිදෙනවා.

    :sorry: :sorry: :sorry:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    මගේ ලග episode එක තියනවා මචන්. එකේනම් sound එකේ අවුලක් නැ වගේ.
    දන්න විදියට sound වල අවුලක් නැති එකක් release වෙලා තියෙන්නේ.
    Mama kiwwe ban orginal eka taram sound quality neh kiyala, btw sub tiye den eng sinhala ona ekak
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    :cool::cool:

    Mata nam patta athal mama white walker wa spoil kala ara gif eka daalaa. :rofl: uta ridichcha paarata naahin adaagena thread ekakuth daala

    :lol::lol::lol::lol: මාත් ඒක දැක්කා. රිදිලා දාපු නූලෙත්, රේගාර් ටාගේරියන් දාපු පලවෙනි කමෙන්ට් එකට පොරව පිච්චිලා යන්න ඇති
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    Na bn. U season 1 waladi beyond the wall gihilla MIA wenawa. Passe season 6 waladi u bran wa beragannawa wights la set ekakin(hodor marunata passe scene eka). Etakota u kiyanawa u wight kenek wenna turn weddi children of the forest uwa beragannawa dragon glass walin. U half turned wela inne. Half dead half living wage ekek. Eka nisa uta ahapu wall eken ehata yanna ba.

    Uta 3 eyed raven ekka connection ekak tiyanawa. Samahara wita dan bran 3 eyed raven nisa kiyanna athi gihilla jon wa beraganna kiyala.
    ela ela, mama 606 beluwa e tika
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Pawu Yako Kibula :(

    මම ඉතින් කාව වත් ටාගට් කරලා කිව්වේ නෑ :dull::dull: හෙන ලිස්ට් එකක් ඉන්නවා මාව වට්ස්ඇප් එකේ බ්ලොක් කරපු. උන්ට සෑහෙන්න රිදෙනවා. සමහර උන් බ්‍රව්සර් එක්ස්ටෙන්ශනුත් දාගෙන බන්. පව් ජීවිත :lol::lol:

    :yes::yes:

    :cool::cool:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    DHYMjggUAAAJXQY.jpg:small