Game of Thrones Fans

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    * Spoiler alert

    අර Jon කාරයා මැරෙන්නේ නැත්තේ ඇයි බන්.... :dull:
    Daenerys නුයි jonනුයි එකතු වෙලා මැරෙන්නේ නැති මකරු පැටව් හදයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    * Spoiler alert

    අර Jon කාරයා මැරෙන්නේ නැත්තේ ඇයි බන්.... :dull:
    Daenerys නුයි jonනුයි එකතු වෙලා මැරෙන්නේ නැති මකරු පැටව් හදයි.

    ලෝඩ් ඔෆ් ද ලයිට ජෝන්ව ජීවත් කරවන්න ඕනේ
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    හෙනයා;22108613 said:
    Dan oya dralker (dragon + walker :P) ge katin paninne monaada bn? Ice da? Fire da? :dull:

    Walkerලගේ සෙට් එකේ ඉන්නේ මැරිච්ච අයනේ. සමහරුනේ ඇටකටු විතරයිනේ ඉතුරු.
    ඔය යුද්දේ වෙන කාලේ වෙනකොට Dragon ඇටකටු විතරක් ඉතුරු වුනොත් ඌට පියාබින්න බැරි වෙනවනේ.
    එතකොට ඇවිදගෙන ගිහිල්ලා තමයි ගිනි හරි ice හරි පිබින්න වෙන්නේ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ඔය තුන් වෙනි පාරද කොහෙද..

    ඌව මරලා කෝමද බන්. අහඹු සිදුවීමක් කියන්නමත් බෑනේ. බෙන්ජන් එකපාරටම ඇවිල්ල බ්‍රෑන්වත් බේරගත්තනේ
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඌව මරලා කෝමද බන්. අහඹු සිදුවීමක් කියන්නමත් බෑනේ. බෙන්ජන් එකපාරටම ඇවිල්ල බ්‍රෑන්වත් බේරගත්තනේ

    මු Walker දෙන්නෙක් එක්ක වතුරටත් වැටෙනවනේ බන්...
    Bastards war එකේදිත් මු මරුනේ නැහැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මු Walker දෙන්නෙක් එක්ක වතුරටත් වැටෙනවනේ බන්...
    Bastards war එකේදිත් මු මරුනේ නැහැ.

    ඌව මරන්න ලේසි වෙන්නෑ.
    all-hail-jon-of-the-houses-targaryen-and-stark-the-5216999.png
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඌව මරන්න ලේසි වෙන්නෑ.
    all-hail-jon-of-the-houses-targaryen-and-stark-the-5216999.png

    අන්තිම White walkers battle එකේදී Jon, Night King එක්ක fight කරන්න ගිහිල්ලා දෙන්නම මැරේවි. එකට තමයි මෙච්චර මේ තියාගෙන ඉන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    අන්තිම White walkers battle එකේදී Jon, Night King එක්ක fight කරන්න ගිහිල්ලා දෙන්නම මැරේවි. එකට තමයි මෙච්චර මේ තියාගෙන ඉන්නේ.

    Ow ban ehema wennath ida thiyenawa. Eth mama nam kamathi jonta iron throne eka labenawa nam. Danyta wada jonge piya urumayen jonta loku aithiyak thiyenawa