හෙනයා;22108613 said:Dan oya dralker (dragon + walker) ge katin paninne monaada bn? Ice da? Fire da?
![]()

* Spoiler alert
අර Jon කාරයා මැරෙන්නේ නැත්තේ ඇයි බන්....
Daenerys නුයි jonනුයි එකතු වෙලා මැරෙන්නේ නැති මකරු පැටව් හදයි.

ලෝඩ් ඔෆ් ද ලයිට ජෝන්ව ජීවත් කරවන්න ඕනේ
ඔය තුන් වෙනි පාරද කොහෙද..
ඌව මරලා කෝමද බන්. අහඹු සිදුවීමක් කියන්නමත් බෑනේ. බෙන්ජන් එකපාරටම ඇවිල්ල බ්රෑන්වත් බේරගත්තනේ
මු Walker දෙන්නෙක් එක්ක වතුරටත් වැටෙනවනේ බන්...
Bastards war එකේදිත් මු මරුනේ නැහැ.
makra marial dane dilath iwarai

ඌව මරන්න ලේසි වෙන්නෑ.
![]()
හෙනයා;22108731 said:Makara dammala wall eka kadai neda..![]()

අන්තිම White walkers battle එකේදී Jon, Night King එක්ක fight කරන්න ගිහිල්ලා දෙන්නම මැරේවි. එකට තමයි මෙච්චර මේ තියාගෙන ඉන්නේ.