Linkedin Help

JokerFan

Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    මචන් පුළුවන් අය මේ profile එක report කරනවද... ලොකු උදව්වක්..
    (ඉස්සර මම හදපු acc එකක් වෙන්න ඕන. දැන් pw එක මතක නැ. :( )

    https://www.linkedin.com/in/dimuth-tharindu-54702047/

    :lol: karanna deyak na bn. ube dan eke connections wadi karaganin, okkoma form fileds purawala complete karapn, Skills yaluwonta kiyala "+" daganin, ehema karama ube original profile eka udata ei
     
    • Like
    Reactions: DimuthTharindu

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    :lol: karanna deyak na bn. ube dan eke connections wadi karaganin, okkoma form fileds purawala complete karapn, Skills yaluwonta kiyala "+" daganin, ehema karama ube original profile eka udata ei

    මම මේකේ password එකවත් දාලා තියන email එකවත් දන්නේ නැහැ බන්.
    එක්කෝ මම මේක මුල්ම කාලේ හදපු එකක්. නැත්නම් මම වෙනුවෙන් වෙන එකෙක් හදපු එකක්.

    මට account එකක් තියන නිසා මේක report කරන්න බැලුවේ.

    Rep+ 6
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    password reset kara ganin forget gihin parana account watinawa machan

    මම try කරා මචන්. දැනට මාස දෙක තුනක ඉදන් try කරන්නේ.
    මේක මම හදපු එකක්නම් අනිවරෙන් මේකට link කරලා තියෙන්නේ මගේ පරණ Gmail එක.
    දැන් ඒ Gmail එක නැ බන්. එක ගුගල්ලා delete කරලා බන්.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    කොහොමද බන් මේක delete කරන්නේ...?
    කීදෙනෙක් report කරන්න ඕනද...

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද..