ශ්‍රී ලංකා දුම්රිය සේවයේ මුල් ඉතිහා#
එළකිරියේ ඉතා වැඩගත් ත්‍රෙඩ් දෙකක් යනවා කැළණි වැලි දුම්රිය මාර්ගය සහ අනුබද්ධිත සබරගමුව සහ ඕපනායක මාර්ග සම්බන්ධයෙන්. මේ සබැඳියා තියෙන්නෙ ඒ ත්‍රෙඩ් දෙක තමයි.
http://www.elakiri.com/forum/showthread.php?t=1794242
http://www.elakiri.com/forum/showthread.php?p=21429022#post21429022
ඉතින් මම හිතුවා ලංකාවේ දුම්රිය සේවය ගැන 1910 දී හෙන්රි කේව් නම් තැනැත්තා විසින් සම්පාදනය කරන ලද පැරණි ග්‍රන්ථයක් ඔයගොල්ලො එක්ක ෂෙයා කරන්න. මේ ග්‍රන්ථය උපුටාගෙන තියෙන්නෙ ඇමරිකාවේ Cornell විශ්ව විද්‍යාලයේ පුස්තකාලයෙන් වන අතර මෙම ග්‍රන්ථයට copy right නැති බව පවසා තිබෙනවා.
මේ ග්‍රන්ථය 1910දී ලියා තිබෙන නිසා මෙහි යටියන්තොට දුම්රිය මාර්ගය ගැන තිබුනත් ඕපනායක මාර්ගය ගැන තියෙන්නෙ විදියක් නෑ.
(මෙම ග්‍රන්ථයේ pdf version එක මෙතැනින් බා ගන්න (13 MB)
http://www.mediafire.com/file/y7s9efxjdi1xg0e/Ceylon_Government_Railway-_Henry_W_Cave_1910.pdf