Game of Thrones Fans

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    NEW THEORY

    Jon will sacrifice himself and become a White Walker so that he can become their leader, and out of goodness of his heart, walk them all back up the north of the wall.What do you think?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    NEW THEORY

    Jon will sacrifice himself and become a White Walker so that he can become their leader, and out of goodness of his heart, walk them all back up the north of the wall.What do you think?

    එහෙම බෑ බන්:no::no: ජොන් වයිට් වෝකර් කෙනෙක් උනොත්, ජොන්ව ටර්න් කරපු කෙනාට ජෝන් සයර් වෙනවා
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    එහෙම බෑ බන්:no::no: ජොන් වයිට් වොර්කර් කෙනෙක් උනොත්, ජොන්ව ටර්න් කරපු කෙනාට ජෝන් සයර් වෙනවා

    චිල්ඩ්‍රන් ඔෆ් ෆොරස්ට්ලා එනවද දන්නේ නැහැ අන්තිම යුද්දෙට.උන්ට පුලුවන්නේ හරවන්න.මොකද ඔය නයිට් කිනුත් ස්ටාක් කෙනෙක්ලුනෙ වයිට් වෝකරියක්ට ලව් කරපු.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    හෙනයා;22111558 said:
    :rofl::rofl:

    Drogon ටත් අර හෙල්ල වැදිලා අරුන් ටික දක්කාගෙන ගිහින් ඉවරවෙලා Dany ඉස්සරහ මැරෙන්න තිබ්බේ... :rolleyes::rolleyes: එතකොට තමා real ගේම තියෙන්නේ.. walkers ලාටත් 1යි Dany ටත් 1යි :cool::cool:

    Ice vs Fire

    එකෙන් මැරෙනවා බලන් හිටියෙත් බොහොම අමාරුවෙන්. තව එකෙක් මරන්නද කියන්නේ... :angry:
    අනික අපි මුන්ව දන්නේ පැටියා කාලේ ඉදන්...
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    කොච්චර ස්පොයිල් වෙලා තිබ්බත්, විසේරියන්ව බිමට වැටෙන ගිෆ් එකක් උබ දාලා තිබ්බනෙ, ඒක දැක්කට පස්සෙ මට උන් හිටි තැන් අමතක උනා. එපිය බලන්න තිබ්බ උවමනාවත් ගොඩක් අඩු උනා. කොහොම හරි ටිකක් දවල් වෙලා බැලුවෙ. ඒ බලනකොටත් විසේරියන් කෑගහගෙන ලේ පෙරාගෙන වැටෙනවා දැකලා පපුව හෝස් ගාලා ගියා බන්. මතක් වෙනකොටත් යටි බඩ තාම දනවා.

    :eek::baffled::confused:
    මටනම් සතුටු හිතුනා ඒක දැකලා.:)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    චිල්ඩ්‍රන් ඔෆ් ෆොරස්ට්ලා එනවද දන්නේ නැහැ අන්තිම යුද්දෙට.උන්ට පුලුවන්නේ හරවන්න.මොකද ඔය නයිට් කිනුත් ස්ටාක් කෙනෙක්ලුනෙ වයිට් වෝකරියක්ට ලව් කරපු.

    ත්‍රී අයිඩ් රේවන් ලඟ හිටිය චිල්ඩ්‍රන්ලා සේරම මැරුනා නේද?
    නයිට් කින්ග්ව හැදුවේ, හවුසස් හැදෙන්න කලින් නේද

    :eek::baffled::confused:
    මටනම් සතුටු හිතුනා ඒක දැකලා.:)

    විසේරියන්ට ආයි මොනා හරි කිව්වොත් අම්මපා කපනවා රෙප් :yes::yes:
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    20953831_1131215520311835_3841667171356890225_n.jpg
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;22111558 said:
    :rofl::rofl:

    Drogon ටත් අර හෙල්ල වැදිලා අරුන් ටික දක්කාගෙන ගිහින් ඉවරවෙලා Dany ඉස්සරහ මැරෙන්න තිබ්බේ... :rolleyes::rolleyes: එතකොට තමා real ගේම තියෙන්නේ.. walkers ලාටත් 1යි Dany ටත් 1යි :cool::cool:

    Ice vs Fire

    yako makaru marena katawak aya kiwotnam aniwa ube rep kapanawa ..makarek mareddi pattama dukak danenne :( mata epiya balannath hithune na.e marana hariya skip karala baluwet :(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    yako makaru marena katawak aya kiwotnam aniwa ube rep kapanawa ..makarek mareddi pattama dukak danenne :( mata epiya balannath hithune na.e marana hariya skip karala baluwet :(

    ow ban eka dekapu wele idan mage heart ekata weduna wage dawas 2k, witara yanakam heart eka stuck wela tibbe :'(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හෙනයා;22111558 said:
    :rofl::rofl:

    Drogon ටත් අර හෙල්ල වැදිලා අරුන් ටික දක්කාගෙන ගිහින් ඉවරවෙලා Dany ඉස්සරහ මැරෙන්න තිබ්බේ... :rolleyes::rolleyes: එතකොට තමා real ගේම තියෙන්නේ.. walkers ලාටත් 1යි Dany ටත් 1යි :cool::cool:

    Ice vs Fire

    nehe ban, ituru denna jon and dany ride karai,, night king turn karapu eka u ride karai, dany jon - night king , dance of dragons, final season going to be epic
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,786
    16,899
    113
    Kottawa
    එකෙන් මැරෙනවා බලන් හිටියෙත් බොහොම අමාරුවෙන්. තව එකෙක් මරන්නද කියන්නේ... :angry:
    අනික අපි මුන්ව දන්නේ පැටියා කාලේ ඉදන්...

    :baffled: :baffled:

    yako makaru marena katawak aya kiwotnam aniwa ube rep kapanawa ..makarek mareddi pattama dukak danenne :( mata epiya balannath hithune na.e marana hariya skip karala baluwet :(

    Grief , tragedy, pain, bla bla bla walin thama storya supiri wenne.. :cool: Dany makaru 3 denawa daala basa basa gaala walkers lawa iwara kalaama kisi gammak nene.. :frown:

    nehe ban, ituru denna jon and dany ride karai,, night king turn karapu eka u ride karai, dany jon - night king , dance of dragons, final season going to be epic

    Ethakota Bran kaaraya makarek padinne nadda?
    Mathakada Bran 3rd eye raven gen ahuwe "mata aaye awidinna beri weida" kiyala.. Ethakota u kiwwe "u won't be walk again but u'll fly" kiyala :nerd: