Tubeless tyre puncture repair

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    450ml-Tire-Sealer-inflator.jpg

    මේක හරියට use කරන විදිහ දන්නවද? :baffled:
    මම videos වගයක දක්කා tyre ekata inject කරනවා tyre puncture එකක් නැතුවත්.

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,176
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මේක හරියට use කරන විදිහ දන්නවද? :baffled:
    මම videos වගයක දක්කා tyre ekata inject කරනවා tyre puncture එකක් නැතුවත්.

    ඔය ට්‍රාන්ස්පේරන්ට් බටේ tire valve එකට සෙට් කරලා ඔබපන් :)
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    ඔය ට්‍රාන්ස්පේරන්ට් බටේ tire valve එකට සෙට් කරලා ඔබපන් :)

    එ්ක දන්නවා බං.
    මට දැනගන්න ඕනේ පැච් එකක් යන්න කලින් inject කරලා තියන්න ඕනෙද නැත්තම් හුලං අඩුවේගෙන යද්දී inject කරන්න ඕනෙද කියලා
     
    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    එ්ක දන්නවා බං.
    මට දැනගන්න ඕනේ පැච් එකක් යන්න කලින් inject කරලා තියන්න ඕනෙද නැත්තම් හුලං අඩුවේගෙන යද්දී inject කරන්න ඕනෙද කියලා

    හුලං අඩුවේගෙන යද්දී inject කරන්න ඕනෙ!
     
    • Like
    Reactions: chatura_CN