ඔය ට්රාන්ස්පේරන්ට් බටේ tire valve එකට සෙට් කරලා ඔබපන්
මේක හරියට use කරන විදිහ දන්නවද?
මම videos වගයක දක්කා tyre ekata inject කරනවා tyre puncture එකක් නැතුවත්.

ඔය ට්රාන්ස්පේරන්ට් බටේ tire valve එකට සෙට් කරලා ඔබපන්![]()
BUMP
Bump
BUMPI

එ්ක දන්නවා බං.
මට දැනගන්න ඕනේ පැච් එකක් යන්න කලින් inject කරලා තියන්න ඕනෙද නැත්තම් හුලං අඩුවේගෙන යද්දී inject කරන්න ඕනෙද කියලා